You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Flipboard සින්හල ෆොන්ට්ස්
මචන්ලා, මන් use කරන්නෙ ඇන්ඩ්‍රොඉඩ් ෆොන් එකක් jelly bean 4.2.2 රන් වෙන. ඔකෙ Flipboard ඉන්ස්ටොල් කරල තියනව එත් සින්හල ෆොන්ට්ස් පෙන්නන්නෙ නෑ. මේකට විසදුමක් දන්න කෙනෙක් කියනවද?? මන් ෆොන් එක රූට් කරල තියෙන්නෙ. 