Flowcode v5 or v6 හොයල දියල්ලකො

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Flowcode v5 or v6 හොයල දියල්ලකො

    මචන්ලා,

    Flowcode v5 හරි v6 හරි තියෙනවනම් දියල්ලකො.:)
    මා ගාව තිබුන එක මැෂින් එක ෆෝමැට් කරද්දී නැතිවුනා :(
    ඩවුන්ලෝඩ් කරගන්න තැනක් හරි හොහල දියල්ලා.:cool:
    මම හෙව්වට හම්බුනේ නෑ :(
    ලොකු උදව්වක් මචන්ලා:)
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    Google Drive link ekak dennam tikakin. Win 10 dana gaman inne. :D

    අයියෙ v5 එක dmtx අයියා දුන්නා.
    වැඩේ හරි.
    තැන්ක්ස් අයියෙ.:)

    Thawa tutorial ekak dennam ada welawak lebunoth. :)


    මම මේ ටිකේ youtube විදියෝයි,
    Intro to Micros Course සොෆ්ට්වෙයාර් එකෙනුයි බලල ඉගෙනගත්තා
    :)