You must spread some Reputation around before giving it to asbw again.
bump




Native Americans got very good fluting skills
flute bump



Al borada lage wayrapa muspuynin,voices of the wind, Tatanka(my fvt eka)wage Awa patta... poddak aha;a balapan machan...






Ominia band eke sinduwak thiyenawa supiri flute part ekak wadinne.. PC eken awilla link Eka dannan![]()

මෙන්න
මේකේ ගහන instrument එක නං දන්නේ නෑ , Recorder එකක් නං වෙන්න බෑ ඊට වඩා දිගයි .. හැබැයි flute කාන්ඩේට තමා අයිති වෙනවා ඇත්තේ , මේකත් ඉතින් සුපිරි එකක් තමයි ..


මේකේ ගහන instrument එක නං දන්නේ නෑ , Recorder එකක් නං වෙන්න බෑ ඊට වඩා දිගයි .. හැබැයි flute කාන්ඩේට තමා අයිති වෙනවා ඇත්තේ , මේකත් ඉතින් සුපිරි එකක් තමයි ..
Yanni ge RAINMAKER ekey Enawaa Ara side eken ekek Play karana Instrument Eke Sound Eka.. akath patta... A Video eke Rathu Shirt Daala Guitar Gahana Curl Konde Thiyena Kena Lankawe Kenek.
![]()
මට ඕකක් සෙට් වෙලා තියෙනවා දවසක් පට්ට අමාරුයි පිබින්න ටෙක්නික් එකක් තියෙනව්
Omnia උන්ගේ instrument එක නං වෙන එකක් මන් හිතන්නේ ඒක යුරෝප් කල්චර් එකේද කොහෙද 