ඉගනගන්න ආස අයට ටියුටොරියල්ස් ටිකක් හදන්න හිතුව. කැමති අය සබ්ස්ක්රයිබ් කරල සෙට් වෙන්න. මම දන්න හැම දෙයක්ම බිංදුවෙ ඉඳල මේ චැනල් එකේ දානව. යූ.අයි ඩිසයින් වල ඉදල හැමදෙයක්ම.
දැනට වීඩියෝ වලින් බේසික් දැනුමක් දෙනව. ජූලි 1 ඉඳල සෑම සිකුරාදාව්කම වීඩියෝ එකක් දාන තමයි ප්ලෑන් එක. ඔයාලගෙ අදහස් දැනගන්නත් කැමති.
SUBSCRIBE
දැනට වීඩියෝ වලින් බේසික් දැනුමක් දෙනව. ජූලි 1 ඉඳල සෑම සිකුරාදාව්කම වීඩියෝ එකක් දාන තමයි ප්ලෑන් එක. ඔයාලගෙ අදහස් දැනගන්නත් කැමති.
SUBSCRIBE