flute music වලට ආස අයට

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,141
    12,122
    113
    Ohio, USA
    Al borada lage wayrapa muspuynin,voices of the wind, Tatanka(my fvt eka)wage Awa patta... poddak aha;a balapan machan...

    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේකේ ගහන instrument එක නං දන්නේ නෑ , Recorder එකක් නං වෙන්න බෑ ඊට වඩා දිගයි .. හැබැයි flute කාන්ඩේට තමා අයිති වෙනවා ඇත්තේ , මේකත් ඉතින් සුපිරි එකක් තමයි .. :D

    • Like
    Reactions: asbw

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    මෙන්න :love::love::love:

    මේකේ ගහන instrument එක නං දන්නේ නෑ , Recorder එකක් නං වෙන්න බෑ ඊට වඩා දිගයි .. හැබැයි flute කාන්ඩේට තමා අයිති වෙනවා ඇත්තේ , මේකත් ඉතින් සුපිරි එකක් තමයි .. :D

    thanx bro dekama patta..rep+++:yes::yes:
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,141
    12,122
    113
    Ohio, USA
    මේකේ ගහන instrument එක නං දන්නේ නෑ , Recorder එකක් නං වෙන්න බෑ ඊට වඩා දිගයි .. හැබැයි flute කාන්ඩේට තමා අයිති වෙනවා ඇත්තේ , මේකත් ඉතින් සුපිරි එකක් තමයි .. :D

    Yanni ge RAINMAKER ekey Enawaa Ara side eken ekek Play karana Instrument Eke Sound Eka.. akath patta... A Video eke Rathu Shirt Daala Guitar Gahana Curl Konde Thiyena Kena Lankawe Kenek.

    Wg1F3No.png

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Yanni ge RAINMAKER ekey Enawaa Ara side eken ekek Play karana Instrument Eke Sound Eka.. akath patta... A Video eke Rathu Shirt Daala Guitar Gahana Curl Konde Thiyena Kena Lankawe Kenek.

    Wg1F3No.png

    පට්ටයි .. ඔකේත් ලෝකේ වටේ එක එක සංස්කෘතීන් වල එක එක විදිහට instrument තියෙනවා එක වගේ .. මූ මේකේ ගහන්නේ aborigin ලගේ didgeridoo කියන එක වගේ මට පෙන්නේ .. ඒක තමයි අර බිම තියල ගහන්නේ :D මට ඕකක් සෙට් වෙලා තියෙනවා දවසක් පට්ට අමාරුයි පිබින්න ටෙක්නික් එකක් තියෙනව් :yes: Omnia උන්ගේ instrument එක නං වෙන එකක් මන් හිතන්නේ ඒක යුරෝප් කල්චර් එකේද කොහෙද :oo: