පට්ටයි .. ඔකේත් ලෝකේ වටේ එක එක සංස්කෘතීන් වල එක එක විදිහට instrument තියෙනවා එක වගේ .. මූ මේකේ ගහන්නේ aborigin ලගේ didgeridoo කියන එක වගේ මට පෙන්නේ .. ඒක තමයි අර බිම තියල ගහන්නේමට ඕකක් සෙට් වෙලා තියෙනවා දවසක් පට්ට අමාරුයි පිබින්න ටෙක්නික් එකක් තියෙනව්
Omnia උන්ගේ instrument එක නං වෙන එකක් මන් හිතන්නේ ඒක යුරෝප් කල්චර් එකේද කොහෙද
![]()

මට ඕකක් සෙට් වෙලා තියෙනවා දවසක් පට්ට අමාරුයි පිබින්න ටෙක්නික් එකක් තියෙනව්
Omnia උන්ගේ instrument එක නං වෙන එකක් මන් හිතන්නේ ඒක යුරෝප් කල්චර් එකේද කොහෙද