flute music වලට ආස අයට

asbw

Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    පට්ටයි .. ඔකේත් ලෝකේ වටේ එක එක සංස්කෘතීන් වල එක එක විදිහට instrument තියෙනවා එක වගේ .. මූ මේකේ ගහන්නේ aborigin ලගේ didgeridoo කියන එක වගේ මට පෙන්නේ .. ඒක තමයි අර බිම තියල ගහන්නේ :D මට ඕකක් සෙට් වෙලා තියෙනවා දවසක් පට්ට අමාරුයි පිබින්න ටෙක්නික් එකක් තියෙනව් :yes: Omnia උන්ගේ instrument එක නං වෙන එකක් මන් හිතන්නේ ඒක යුරෝප් කල්චර් එකේද කොහෙද :oo:
    :cool::cool:
     

    testnew3

    Member
    Oct 13, 2016
    148
    13
    0
    Math flute music walata asai, hebei muwa danan hitiye ne. Pattama porak me. Thanks bro. Irajge kunu sindu ahana unta mewage rasaya danne ne.