flutter and ios

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    ඩිවලොපර්ස්ලාගෙන් අදහස් ටිකක් ඕන. මම දැනට react native තමයි කරන්නේ. ෆ්ලටර් ඉගෙන ගන්න ආසයි. udemy course එකකුත් ගත්තා. ඒව පට්ට දිගයිනේ. ඔක්කොම එකට කරන්න හිතෙන්නේ හෝ ටයිම් සෙට් වෙන්නේ නෑ. ඩොකියුමන්ටේෂන් වලට අමතරව උබලා ගොඩදාපු හොද youtube සිරිස් හෝ වෙන resourse තියෙයිනම් දානවද? ඔෆිස් එකේනම් කොහොමටත් ළගදි flutter project එකක් සෙට්වෙන්නේ නෑ. ඒ නිසා තනියම කරගන්න බැලුවේ.

    ඒ වගේම iOS development ඉගෙන ගන්නත් ඕන. iOS development ඉගෙනගන්නත් udemy නැතිව හොද resources ටිකක් දාපල්ලා.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    iOS Development වලට native නම් කරන්න හිතාගෙන ඉන්නේ youtube එකේ තියෙනවා playlist ගොඩාක්. එහෙම නැත්නම් ඉතින් හොදම දේ තමයි ඉතින් udemy එකේ course තියෙනවා.. ඒ වගේ එකක් කරන එක තමයි හොදම.. මොකද ඒකෙන් basic වල ඉදන් හැම දෙයක්ම ඉගෙනගන්න පුලුවන්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ඔය දෙක වෙන වෙනම ඉගෙන ගන්න අමාරුයි. හොදම දේ ප්‍රැක්ටිකල් එක්සම්පල් එකක් අරගෙන කරගෙන යන්න. එකෙන් එන පාරවල් දිගේ හොයන්න. ප්‍රොජෙක්ට් එක ඉවර වෙනකොට Flutter ගොඩ යනවා .

    1619027594537.png
    1619027773720.png
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මචංලා..ෆ්ලටර් එකෙන් IOS ඇප් එකත් බිල්ඩ් කරන්න පුලුවන්ද..
    Yes
    Flutter project eke code base eka thiyenne Lib folder eke. eka IOS and Android dekatama poduyi
    Ios and android walata thiyana samahara native Configs saha thawa settings hadanna wenama IOS and Android folder dekak thiyanawa
    eken oyata one widihata Build dekak (IOS android) karaganna puluwan
    1619094791060.png
     
    • Like
    Reactions: supun_sg

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඔය දෙක වෙන වෙනම ඉගෙන ගන්න අමාරුයි. හොදම දේ ප්‍රැක්ටිකල් එක්සම්පල් එකක් අරගෙන කරගෙන යන්න. එකෙන් එන පාරවල් දිගේ හොයන්න. ප්‍රොජෙක්ට් එක ඉවර වෙනකොට Flutter ගොඩ යනවා .

    View attachment 121214View attachment 121215
    Mee oya hadapu app ekakda?
     
    • Like
    Reactions: elektro