සාමාන්‍යයෙන් i5 අලුත් මැෂින් එහෙකයි mac mini m1 එහෙකයි flutter ඇප් එකක් build wenda run wenda(on emulator )යන වෙලාවල් කොහොමද(ex: a facebook, twitter, instagram clone app, vpn,e commerce app.. ) i5 ekeiy mac ekeiy බිල්ඩ් වෙලා රන් වෙන්ඩ යන වෙලාවල් වල ලොකු වෙනසක් තියෙනවද..i5 wala බිල්ඩ් වෙලා රන් වෙන්ඩ 1 minute යන එකක් මැක් වල කොච්චර වෙලා යනවද, ලිනක්ස් දැම්මොත් මේ වෙලාවල් කොහොම වෙයිද..