flutter app එකක් build වෙන්ඩ, run වෙන්ඩ කොච්චර වෙලාවක් යනවද

Freereload

Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    සාමාන්‍යයෙන් i5 අලුත් මැෂින් එහෙකයි mac mini m1 එහෙකයි flutter ඇප් එකක් build wenda run wenda(on emulator )යන වෙලාවල් කොහොමද(ex: a facebook, twitter, instagram clone app, vpn,e commerce app.. ) i5 ekeiy mac ekeiy බිල්ඩ් වෙලා රන් වෙන්ඩ යන වෙලාවල් වල ලොකු වෙනසක් තියෙනවද..i5 wala බිල්ඩ් වෙලා රන් වෙන්ඩ 1 minute යන එකක් මැක් වල කොච්චර වෙලා යනවද, ලිනක්ස් දැම්මොත් මේ වෙලාවල් කොහොම වෙයිද..
     
    • Like
    Reactions: lilman

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕක ඉතින් හරියටම මේකයි ගාන කියන්න බෑනේ. වේරියබල්ස් ගොඩයි.

    CPU model, project size, Kernel version, ram, SSD...

    1*bsb2ztqCke1zTLCVQ-HptQ.png

    https://proandroiddev.com/apple-m1-vs-intel-the-ultimate-comparison-2a2f0d197dc?gi=0b5a9348b079

    විනාඩියක් ඉතිරි උනාම උබ මොනවද ඒ වෙලාවට කරන්නේ? උබේ ජීවිතේ එච්චර වටිනවද? 😆

    M1 එකක් ගන්න සල්ලි නැත්නම් H series CPU එකක් බලපං. U series නම් පොළවේ ගහන්න හිතෙනවා. උබ තාම professional project කරන්නේ නැත්නම් ඉවසීමෙන් වැඩ කරගන්න බැරි නෑ.
     
    • Like
    Reactions: lilman

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,887
    1
    51,872
    113
    ප*යාගල
    sorry.com
    U series නම් පොළවේ ගහන්න හිතෙනවා.
    gu 70i mage lape thiynneth 7200U model CPU ekak i5.

    සාමාන්‍යයෙන් i5 අලුත් මැෂින් එහෙකයි mac mini m1 එහෙකයි flutter ඇප් එකක් build wenda run wenda(on emulator )යන වෙලාවල් කොහොමද(ex: a facebook, twitter, instagram clone app, vpn,e commerce app.. ) i5 ekeiy mac ekeiy බිල්ඩ් වෙලා රන් වෙන්ඩ යන වෙලාවල් වල ලොකු වෙනසක් තියෙනවද..i5 wala බිල්ඩ් වෙලා රන් වෙන්ඩ 1 minute යන එකක් මැක් වල කොච්චර වෙලා යනවද, ලිනක්ස් දැම්මොත් මේ වෙලාවල් කොහොම වෙයිද..
    mac > windows

    ochharai mn dnne. mac walata kade ynwa nemei fast build wenwa
    ------ Post added on Jul 23, 2023 at 6:05 PM
     
    Freereload

    Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    ඕක ඉතින් හරියටම මේකයි ගාන කියන්න බෑනේ. වේරියබල්ස් ගොඩයි.

    CPU model, project size, Kernel version, ram, SSD...

    1*bsb2ztqCke1zTLCVQ-HptQ.png

    https://proandroiddev.com/apple-m1-vs-intel-the-ultimate-comparison-2a2f0d197dc?gi=0b5a9348b079

    විනාඩියක් ඉතිරි උනාම උබ මොනවද ඒ වෙලාවට කරන්නේ? උබේ ජීවිතේ එච්චර වටිනවද? 😆

    M1 එකක් ගන්න සල්ලි නැත්නම් H series CPU එකක් බලපං. U series නම් පොළවේ ගහන්න හිතෙනවා. උබ තාම professional project කරන්නේ නැත්නම් ඉවසීමෙන් වැඩ කරගන්න බැරි නෑ.
    මන් flutter ඉගෙනගන්ඩ මැෂින් එකක් ගන්ඩයි මේ අහන්නෙ, කලින් ඉගෙනගෙන නැති හින්ද ඇප් එක හැදෙන්ඩ යන වෙලාවල් අනන් මනන් මොකුත්ම දන්නෑ..
    මන් අහන්නෙ i5 latest ma machine ekaka with 16gb ram, 512 ssd , windows 10 oya man kiyapu facebook, ecommerce wage app ekak build wela run wenda average time eka kochchara yanawada
    ඔය විනාඩි 3යි තප්පර 50ක් කියල දීල තියෙන වෙලාව ඇප් එකේ සැලකිය යුතු වෙනසක් කරල රිබිල්ඩ් කරන හැම වෙලේම යනවද, එහෙම වෙලා ඇප් එකක් 15,20 පාරක් රිබිල්ඩ් කරන්ඩ ගියොත් ඔය විනාඩියේ වෙනස විනාඩි 20ක් විතර වෙනවනෙ..
     
    • Like
    Reactions: lilman

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa

    apple silicon එකකට යන්න බජට් තියෙනවනම් ඒකට පලයන් අනිවා.. හැබැයි රැම් එක අඩුම 16 වත් ගන්න
     
    • Like
    Reactions: lilman

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මන් flutter ඉගෙනගන්ඩ මැෂින් එකක් ගන්ඩයි මේ අහන්නෙ, කලින් ඉගෙනගෙන නැති හින්ද ඇප් එක හැදෙන්ඩ යන වෙලාවල් අනන් මනන් මොකුත්ම දන්නෑ..
    මන් අහන්නෙ i5 latest ma machine ekaka with 16gb ram, 512 ssd , windows 10 oya man kiyapu facebook, ecommerce wage app ekak build wela run wenda average time eka kochchara yanawada
    ඔය විනාඩි 3යි තප්පර 50ක් කියල දීල තියෙන වෙලාව ඇප් එකේ සැලකිය යුතු වෙනසක් කරල රිබිල්ඩ් කරන හැම වෙලේම යනවද, එහෙම වෙලා ඇප් එකක් 15,20 පාරක් රිබිල්ඩ් කරන්ඩ ගියොත් ඔය විනාඩියේ වෙනස විනාඩි 20ක් විතර වෙනවනෙ..
    Initial build තමා වෙලා යන්නේ. M1 කියන්නේ කොහොමත් arm64 නිසා emulator speed. උබට iOS app build කරන්න කොහොමත් mac එකක් ඕන වෙයි. Mac > Linux > windows
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    796
    346
    83
    Lankawe
    මන් flutter ඉගෙනගන්ඩ මැෂින් එකක් ගන්ඩයි මේ අහන්නෙ, කලින් ඉගෙනගෙන නැති හින්ද ඇප් එක හැදෙන්ඩ යන වෙලාවල් අනන් මනන් මොකුත්ම දන්නෑ..
    මන් අහන්නෙ i5 latest ma machine ekaka with 16gb ram, 512 ssd , windows 10 oya man kiyapu facebook, ecommerce wage app ekak build wela run wenda average time eka kochchara yanawada
    ඔය විනාඩි 3යි තප්පර 50ක් කියල දීල තියෙන වෙලාව ඇප් එකේ සැලකිය යුතු වෙනසක් කරල රිබිල්ඩ් කරන හැම වෙලේම යනවද, එහෙම වෙලා ඇප් එකක් 15,20 පාරක් රිබිල්ඩ් කරන්ඩ ගියොත් ඔය විනාඩියේ වෙනස විනාඩි 20ක් විතර වෙනවනෙ..
    ehema wenne ne ban, flutter hot reload suppor karanwa, fist time witharai app eka run karanna ona. change ekak karal save karam auto reload wenawa.
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    depends on your code base
    in my experience,
    very first android built can take time, sometimes 5-10mins(dependency download, gradle update etc)
    very first ios build also take time but not as much as android

    to give an another perspective, i have two macs, 2015 intel macbook pro(4th gen i7) and M1 macbook pro 16 inch, i have reasonably big flutter projects, but build time was never been an issue or concern) on both computers. but android studio and emulator sucks on intel mac.

    after that, build doesn’t take that mich of time, if you are not clean-build, it always incrementally builds, so it is fast.
    clean builds will take more time.
    but if you are planning to do mobile apps, then get a mac. you need a mac to test and deploy ios app(even if you use flutter)
     
    • Like
    Reactions: visalbro

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    ehema wenne ne ban, flutter hot reload suppor karanwa, fist time witharai app eka run karanna ona. change ekak karal save karam auto reload wenawa.
    app eke loku wenasak karoth hot reload eka madi neda, aye mula idan rebuild wena kathawak kiyanawane