FM Radio experts ?

goku90

Member
Jul 25, 2017
326
107
0
BUMP
දැන් දුවන එකක් තමයි සල්ලි වලට ගන්න වෙන්නේ ෆන් එකට හොරෙන් දාන්න ගියොත් කුඩුවේ තපින්න වෙයි
 

goku90

Member
Jul 25, 2017
326
107
0
loku gaanak yanawada ban?

හරියට දැන් නැහැ බන් කොහෙන් හරි කියෙව්වා මතකයි ඔය අලුත් සංඛයාත මගුල ලංකාවේ දීලා ඉවර කතාවක්
 

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    frequency dan na neda
    perpetul karayage frequency eka ganna pluwan unoth hari
    loku ganak yanne transmission thma
    ubata dj console eken unath gema gahagathhaki :D :D