FOB Price eka gena...

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    mcn mama alibaba eken podi badu wagayak gennawanna hithagena innawa. selle price eka dala thiyenne FOB price kiyala. mcn mama ehena wediya danne ne bn.:(

    mata ee gena kiyahanlako.. :lol:
    tax ekema wadinawada. :lol:
    mama light wagayak gennwanana thama hithagena inne.:P

    ubalata pin ban.:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,976
    113
    Gotland
    FOB - Freight on Board

    මේ ගානට උන් බඩු ටික ලඟම තියෙන වරායට ගෙනත් දෙනවා. එතන ඉඳන් ලංකාවට ෂිප් කරන්න යන ගාන උඹ ගෙවන්න ඕනා ඒක ඔය ගානට ඇතුලත් නෑ.

    ටැක්ස් වදිනවා ඉතිං ඒක ඉතින් බඩු අනුව වෙනස්
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සරලව
    බඩු වල ගාන + පෝට් එකට ප්‍රවාහන ගාස්තු.
    FOB යනු බයර්ස්ලා මුලින්ම ඇනගන්නා තවත් එක් තැනකි.

    ඔයිට වැඩිය ටෙක්නික්ස් නම් ඉගෙන ගන්ඩ වෙයි පුතෝ බිස්නස් කරන්ඩ නම් .අලිබබා ඉන්නේ ගල් ආඳෝ.උඹේ එක වචනයක් ඇති උන්ට උඹව ආඳට අන්දවන්ඩ.ඔයිට වඩා සෑහෙන දැනුමක් ඕනේ උන් එක්ක ඩීල් කරන්ඩ.උඹ ඒ දැනුමත් එක්ක ඩීල් කරනව නම් උන්ට තේරෙනව උඹ ජෙනුයින්ද නැද්ද කියලා.උඹ ජෙනුයින් නම් උන්ගෙන් අඩුම වශයෙන් 45%ක් වත් ජෙනුයින් සප්ලයර්ස්ල හොයා ගන්ඩ පුලුවන්.උඹ ජෙනුයින් කියලා තේරුනොත් උඹේ මොලෙත් හරියට යොදාගත්තොත් උන්ගෙන් හිතාගන්ඩත් බැරි වාසි ගන්ඩ පුලුවන්.හුඟක් උන් කියන්නේ චයිනා උන් වෝර්ස්ට් කියලා.ඔව් වෝර්ස්ට් උඹලා ෆීල්ඩ් එක ගැන හරි අවබෝධයක් නැතුව ඩීල් වලට බැස්සොත්.බාර්ගේනින්ග් ටෙක්නික්ස් චොර නම් එතන ඉඳලම චොර තමා ඔක්කොම.

    දැක්ක පලියට බඩු ගන්නේ නැතුව හොඳට ෆීල්ඩ් එක ස්ටඩි කරපන්.ඊට පස්සේ බිස්නස් වලට බැහැපන්.ගුඩ් ලක්
     
    Thanx saho upades walata. Ow ow BN mama wediya danne n Nam thama eth ithin kohonahari try karala igena ganna try karanawa bn. Math mulin lokuwata patana ganne ne. Eth suluwat karala poddad ogena gannawa.

    Dunnu upadeswalata pin....:D
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    FOB - Freight on Board

    මේ ගානට උන් බඩු ටික ලඟම තියෙන වරායට ගෙනත් දෙනවා. එතන ඉඳන් ලංකාවට ෂිප් කරන්න යන ගාන උඹ ගෙවන්න ඕනා ඒක ඔය ගානට ඇතුලත් නෑ.

    ටැක්ස් වදිනවා ඉතිං ඒක ඉතින් බඩු අනුව වෙනස්

    Mcn mcn mama mama genwanna hithan inne podi least keli wagayak ekata okkotama 50dr wage yanne bn. Tax eka okkoma weuda bn...???
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    සරලව
    බඩු වල ගාන + පෝට් එකට ප්‍රවාහන ගාස්තු.
    FOB යනු බයර්ස්ලා මුලින්ම ඇනගන්නා තවත් එක් තැනකි.

    ඔයිට වැඩිය ටෙක්නික්ස් නම් ඉගෙන ගන්ඩ වෙයි පුතෝ බිස්නස් කරන්ඩ නම් .අලිබබා ඉන්නේ ගල් ආඳෝ.උඹේ එක වචනයක් ඇති උන්ට උඹව ආඳට අන්දවන්ඩ.ඔයිට වඩා සෑහෙන දැනුමක් ඕනේ උන් එක්ක ඩීල් කරන්ඩ.උඹ ඒ දැනුමත් එක්ක ඩීල් කරනව නම් උන්ට තේරෙනව උඹ ජෙනුයින්ද නැද්ද කියලා.උඹ ජෙනුයින් නම් උන්ගෙන් අඩුම වශයෙන් 45%ක් වත් ජෙනුයින් සප්ලයර්ස්ල හොයා ගන්ඩ පුලුවන්.උඹ ජෙනුයින් කියලා තේරුනොත් උඹේ මොලෙත් හරියට යොදාගත්තොත් උන්ගෙන් හිතාගන්ඩත් බැරි වාසි ගන්ඩ පුලුවන්.හුඟක් උන් කියන්නේ චයිනා උන් වෝර්ස්ට් කියලා.ඔව් වෝර්ස්ට් උඹලා ෆීල්ඩ් එක ගැන හරි අවබෝධයක් නැතුව ඩීල් වලට බැස්සොත්.බාර්ගේනින්ග් ටෙක්නික්ස් චොර නම් එතන ඉඳලම චොර තමා ඔක්කොම.

    දැක්ක පලියට බඩු ගන්නේ නැතුව හොඳට ෆීල්ඩ් එක ස්ටඩි කරපන්.ඊට පස්සේ බිස්නස් වලට බැහැපන්.ගුඩ් ලක්
    macho rathu pata tika mata hariyatama therune nebn. chuttak hariyata kiyapanko bn.