ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි motivation නැත්තං වැඩ කරන්න හිත හදාගන්නේ කොහොමද??
මගේ අත්දැකීමෙන් සහ ඉගෙනගත්ත දේවල් වලින් මං දන්න දේ කියන්නම්..
1. ආගම හා ධර්මය, මිනිස්සු, සතුන් සිවුපාවන් හා සොබාදහම ගැන මනා අවබෝධයක් ලබාගන්න...
2. උදේ හවස අවම වශයෙන් මිනිත්තු තිහක් භාවනා කරන්න පුරුදු වෙන්න
3. ආත්ම ශක්තිය ආත්ම විශ්වාසයයි තියෙනවනම් ඕනම ගේමක් ගහන්න පුළුවන්.
4. ගෙදර ඇඳයි ෆ්‍රිජ් එකයි තියාගෙන අම්මා හෝ girlfriend හෝ භාර්යාව ඉන්නව නං ගෙදර ඉඳන් ගේමක් ගහන එක පට්ටම පට්ට අමාරු වැඩක්.
අපිට විනයක් නැති වෙනවා... කන බොන වෙලාවක් නැති වෙනවා. අනිවාර්යෙන්ම පාන්දරින්ම නැගිටින්න පුරුදු වෙන්න. පොඩි ඔෆිස් කාමරයක් හරි අරගෙන එතනට වැඩට යන්න පුරුදු වෙන්න. එතන වාඩි වුණාට පස්සේ ආයේ නැගිටින්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ... අවුරුදු 15ක experience eken kiyanne කරල බලන්න..... මමත් ඔය වගේම මුරන්ඩු වෙලා හිටියා... කරලා බලන්නම වුණා තේරෙන්න
Positive thinking ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. මම බලපු වීඩියෝ දෙකක් තියනවා.
i. Law of Attraction (Secret of Success)
ii. E-Motion 2.0
ඕන නං මොනාහරි ක්‍රමයකින් වීඩියෝ 2 අප්ලෝඩ් කරලා ලින්ක් එකක් දෙන්නම්... ප්ලෑන් එකක් ටාගට් එකක් හරියට හදාගන්න.. තමන් ආස කරන දේවල් වාහන ගෙවල් හෝ යන්න ආස තැන් වල පින්තූර වාඩිවෙලා ඉන්න තැන ඉස්සරහින් අලවන්න. නැත්තං නිතර පේන තැනක තියන්න. තමන් මහන්සි වෙන්නේ මොනවටද කියලා හොඳ අවබෝධයක් ලබා ගන්න. යාලුවෝ හරි නෑදෑයො හරි කවුරු හෝ වේවා කතා කරොත් වැඩ කරන වෙලාවට මම වැඩ කියලා කියන්න පුරුදු වෙන්න....
අවංකවම වැඩ කරන්න පුරුදු වෙන්න. බයවෙන්න එපා. Motivational quotes තියෙනවා නං දෙක තුනක් කාමරේ එල්ල ගන්න. එකක් හොඳට මතක තියාගන්න... "Sell your knowledge to the highest bidder, but never sell your soul" ...
ඉගෙන ගත්ත දෙයින් ඕනේ තරම් හම්බ කරන්න පුළුවන් ඒක පිළිවෙලකට කරන්න. ජීවිතේ හැමදාම අපි ඉගෙන ගන්නවා.. ඉගෙනීමේ ඉවරයක් වෙන්නෙ නෑ කවදාවත්.
අනිවාර්යෙන්ම හම්බකරන සල්ලි පිළිවෙලකට තියලා පිලිවෙලට accounts ලියල, ඉතුරු කරන්න පුරුදු වෙන්න. මේ ඔක්කොම පිළිවෙලකට වෙනකොට ඔයාට වැඩ කරන්න කොහොමත් තවත් ආසාව වැඩි වේ. හැමතිස්සෙම ඉවසීමෙන් වැඩ කරන්න.. මිනිත්තු 5ක් හදිස්සි වෙන්න ගිහිල්ලා දවසක් කරපු වැඩ ටික නැති කරගන්න එපා.
-Copied from OESL facebook group