Folder LOCK එකක් හදමු

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,120
    4,958
    113
    -In Darkness-
    මචං මේක නියමයි.ඒත් අවුලකට තියෙන්නේ මේ Locker.bat File එක ඕනේ කෙනෙක්ට Edit කරන්න පුලුවන්.ඉතින් අපි මේකේ මොනවා හරි හැංඟුවම මේක ගැන දන්න ඕන කෙනෙක්ට ඒ File එක Edit කරලා එක්කො Password එක වෙනස් කරන්න පුලුවන්,නැත්තම් දාල තියෙන Password එක දැනගන්න පුලුවන්.:no::no:
    ඒකට පිලියමක් දන්නවනම් ඒකත් දාපන්.
    :):)
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මචං මේක නියමයි.ඒත් අවුලකට තියෙන්නේ මේ Locker.bat File එක ඕනේ කෙනෙක්ට Edit කරන්න පුලුවන්.ඉතින් අපි මේකේ මොනවා හරි හැංඟුවම මේක ගැන දන්න ඕන කෙනෙක්ට ඒ File එක Edit කරලා එක්කො Password එක වෙනස් කරන්න පුලුවන්,නැත්තම් දාල තියෙන Password එක දැනගන්න පුලුවන්.:no::no:
    ඒකට පිලියමක් දන්නවනම් ඒකත් දාපන්.
    :):)

    valuable post

    thanx buddy

    thanx machaa

    tks machan

    ස්තුතියි යාලුවනේ ....:)
    Password එක වෙනස් කරන්න පුලුවන් කියනඑකනම් ඇත්ත ..
    මට ඕන වුනේ මේ ගැන යම් දැනුමක් ඔයාලට දෙන්න විතරයි ..
    Password එක වෙනස් කරන්න පුලුවන් එකට පිළියමක් දැනගත්තොත් ඒකත් දාන්නම් ...:)