Thanks for sharing.
You must spread some Reputation around before giving it to creativeN again.
Patta machan.Thanks
Thank you!![]()
එළකිරි බුවා......... මම හොය හොයා හිටියේ>>>>![]()

ela macho..mama haduwa, balamu meka aththatama safe kramayakda kiyala.
e kiwwe search walata ahuwenawada kiyala...
Thanks Machan
Rep ++
bt oke awulak thiyenawa ban locker.bat kiyana eke rght click karala edit giyoth daapu passwrd eka bala ganna puluwanමම මේක හොයාගත්තේ වෙනත් රටක එළකිරි වගේම වෙබ් අඩවියකින්
අපිම Folder LOCK එකක් හදන හැටි මං දැං ඔයාලට කියල දෙනවා
01. Note Pad එකක් Open කර පහත කේතය Copy Past කරන්න.
02.මෙහි 12345 ලෙස තිබෙන ස්ථානයට ඔයාලගේ Password එක ලබාදෙන්න .
ඒ කිවුවේ 12345 වෙනුවට ඔයාල කැමති අංකයක් ලබා දෙන්න.
03.දැං අපි මේක SAVE කරමු Locker.bat ලෙස
දැං Locker එක Click කර බලන්න Privet ලෙස Folder එකක් සෑදේවි.
අන්න ඒ Folder එකට ඔයාලට ඕන දෙයක් දාලා Folder එක Close කර Locker නම තියෙන එක Click කර එහි අසන දෙයට Y යොදා Enter කරන්න .
බලන්න Privet Folder එක අතුරැදහන්වෙලා තියේවි .
ආයේ Privet Folder එක ගන්න ඕනනම් , Locker නම තියෙන එක Click කර එයට ඔබ ලබාදුන් Password එක ලබාදී Enter කරන්න .
නොදන්න අයගේ දැනගැනීම සදහායි.
Thread eke Okath Tiyenawa..bt oke awulak thiyenawa ban locker.bat kiyana eke rght click karala edit giyoth daapu passwrd eka bala ganna puluwan
menna mekai karanna thiyenni oka open karanna...........
1st folder options wala hide protected operating system files kiyana combo box 1ke tick eka ain karanna oni.. passe ena msg 1kata yes press karala apply karanna..
passe oya hide karapu folder 1ka Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D} yana name 1ken pennawa...
ita passe eka rename karana. ethakota open karanna puluwan....
![]()
![]()
