Folder LOCK එකක් හදමු

uchiha tobi

Active member
  • Dec 17, 2010
    404
    38
    28
    :no::no: නැහැ යාලුවා . එහෙම වෙන්නේ නැහැ ..
    System File විදියට නෙමෙයි Hide කරන්නේ . :no::no:
    ඔයා කරල බැලුවද කියන්න කලින් ???? :growl::growl:



    ඔව් මචං මං කරලා බැලුවා,
    (Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D})
    මෙහෙම FOLDER 1 එනවා.එක OPEN කරාම අපි LOCKER 1 HIDE කරපු ඒවා පේනවා.
    අනිත් අයට වෙන්නේ නැත්තම් මගේ PC 1 සීන් 1 වෙන්න ඇති!
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එල ....නියම ට්‍රික් එක
    11.gif