මෙච්චර කාලයක් ටයිප් කලාට ෆොන්ට් එකේ නම දැනන් හිටියෙ නෑ bamini tamil මේක යුනිකෝඩ් නෙමේද? සිංහල විජේසේකර කීබෝඩ් එකත් එක්ක ඉන්ස්ටෝල් වෙන ටැමිල් ෆොන්ට් එක තමා මේ මේක ළඟින් යන්නෙ බාමිනි ටැමිල් ෆොන්ට් එක