font එක හම්බුණා

AnuradhaRa

Well-known member
  • මෙච්චර කාලයක් ටයිප් කලාට ෆොන්ට් එකේ නම දැනන් හිටියෙ නෑ
    bamini tamil මේක යුනිකෝඩ් නෙමේද?
    සිංහල විජේසේකර කීබෝඩ් එකත් එක්ක ඉන්ස්ටෝල් වෙන ටැමිල් ෆොන්ට් එක තමා මේ

    JZIAnnZ.jpg


    මේක ළඟින් යන්නෙ බාමිනි ටැමිල් ෆොන්ට් එක

    ee414992bf54cd00abe3ebda2ab45ecc.png
     
    Last edited:
    • Like
    Reactions: Silape