උබලට මතකද දන්නේ නැහැ 2013ත් ඇන්කර් වලට ලොකු කෙස් එකක් ගියා අන්තිමට බයට ද කුට්ටියටද දන්නේ නැහැ වැඩේ ගොඩ දාගත්තා
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=85546
http://www.dailymirror.lk/32952/dcd-found-in-four-milk-powder-brands-report
https://en.wikipedia.org/wiki/2013_Fonterra_recall
දේශපාලන ගේමේ බිස්නස් ගේම් එක්ක බොන නොබැන එක උබලගේ කැමැත්තක් උබලගේ සුව සෙත මම ඔය කිරි පිටි රොඩු බොන එක නවත්තලා දියර කිරි බොන්න ඉඩක් නැත්නම් හොද තේ කොළ ටිකක් අරන් ප්ලේන්ටියක් ගහපන් වහ බොනවාට වඩා නිරෝගී අමුතු කික් එකකුත් තියනවා

Last edited:

sathi deken amathakai.