randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මචං මම සිංහලෙන් ටයිප් කරන්නේ සොෆ්ට් එකකින් එත ඒකෙන ටයිප් කරලා මේල් එක්ක දාපුවම එක විකුර්තිවෙලා හම්බෙන්න එකට යන්නේ මම මටම ඊමේල් කර ගත්තා එකත විකුර්ති වෙලා පෙන්නේ මේ ෆොන්ට් වල අවුලක්ද? මට සිංහල ෆොන්ට් හොයලා දියන්කෝ