Food City එකේ හාල් අද

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    නාඩු ද?
    ඔක්කොම.
    මම නඩු කන්නේ නෑ, සම්බා හරි සම්බා කැකුළු හරි ගන්නේ,
    බල්ලන්ට රතු කැකුළු ගන්නේ... ඔක්කොම එහෙම තමා 3Kg.

    කිරි සම්බා පැකට් තියනවා 5Kg
     
    • Wow
    Reactions: ttj

    dnet

    Active member
  • Dec 14, 2010
    178
    80
    28

    එක්කෙනාට 3Kg දෙන්නේ... :lol: :lol:


    යකෝ නන්දේ අපිට 5ක් දුන්නා...​

    බඩු ගන්න බිල් වලට විතරද දෙන්නේ. හාල් විතරක් දෙන්නේ නැද්ද
     
    • Like
    Reactions: kasun090354t

    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    රට ගොඩගන්න නම්
    ජනතාවට කැපකිරීමක් කරන්න වෙනවා :LOL::LOL::LOL::LOL:

    ගබඩා වල හාල් හාමුල ගබඩා කලේ නෑනෙ.ඉතින් හදිසි ආපදාවක් ආපුවම හිඟයක් එනව.ජෙප්පන්ට මැජික් පෙන්වන්න බෑනෙ.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    3% මතක් වෙන්න කිලෝ 3 ක් දෙනවා ඇති බං
    උබලත් මරු ආතල් දෙන්නේ. :lol: කෙහෙන් හරි 3 කෑල්ලක් සෙට් වෙන ටොපික් එකක් ආපු ගමන් දීල අරිනවා ඩෑෂ් එකක්. :lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    2.50 මතක් වෙන්නත් දෙන්න තිබ්බෙ බන්..

    ඵහෙම වුනානම් උඹටත් මතක් වෙයි නේද බයි ජෙප්පෝ..😹😹

    වහල් ජෙප්පෙක් වෙන්න කලින් ඒ කාලේ තැරි බයිය නේ..😹😹😹
     
    • Like
    Reactions: kasun090354t

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,975
    21,998
    113
    ගම මහනුවරයි
    Issrahata 3th na :lol:


    cartoon017gossiplankanews.jpg