ඔක්කොම.නාඩු ද?
3 කියන්නෙ හොද අන්කයක්..එක්කෙනාට 3Kg දෙන්නේ...
![]()
යකෝ නන්දේ අපිට 5ක් දුන්නා...
බඩු ගන්න බිල් වලට විතරද දෙන්නේ. හාල් විතරක් දෙන්නේ නැද්දඑක්කෙනාට 3Kg දෙන්නේ...
![]()
යකෝ නන්දේ අපිට 5ක් දුන්නා...
රට ගොඩගන්න නම්2048 ට කලින් හාල් දෙයි බන්.ඉවසල හිටපන්.
ලපයත් 3න් පටන් අරන් තමා 159ට ගියෙ3 කියන්නෙ හොද අන්කයක්..
රට ගොඩගන්න නම්
ජනතාවට කැපකිරීමක් කරන්න වෙනවා![]()
අනේ වාසනාවන්ලපයත් 3න් පටන් අරන් තමා 159ට ගියෙ![]()
![]()
උබලත් මරු ආතල් දෙන්නේ.3% මතක් වෙන්න කිලෝ 3 ක් දෙනවා ඇති බං
කෙහෙන් හරි 3 කෑල්ලක් සෙට් වෙන ටොපික් එකක් ආපු ගමන් දීල අරිනවා ඩෑෂ් එකක්. 
3% මතක් වෙන්න කිලෝ 3 ක් දෙනවා ඇති බං
2.50 මතක් වෙන්නත් දෙන්න තිබ්බෙ බන්..
ballanta සීනි අමාරුවදබල්ලන්ට රතු කැකුළු ගන්නේ...