Food city චීස්_හොරු

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    moda yakku gana aduma happy cow cheese da koheda gatte. ganna eke ganan wadi craft wage ekak ganna epai

    Happy cow thamai lankawe hoda ban.. craft 8pc pack eka n kothmale cheese saban wage yaku... kohoma kanawada manda.. craft tin eke thiyena eka nam suppa..ewa dammoth aru awididdi gantare wage athi 😂😂
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    moda yakku gana aduma happy cow cheese da koheda gatte. ganna eke ganan wadi craft wage ekak ganna epai

    මුන් වගේ උන් ඉන්නවා කියල දන්න නිසා උන් ඒවා දාල ලොක් කරලනේ තියෙන්නේ...උඹ කියන්නේ කීල්ස් එකේ උන් කියනවා adidas perfume එකක් වත් තියාගන්න බැලු ඩමි තියල තියෙන්නේ අපිට ඕන එක පෙන්නුවම ඇතුලෙන් ගෙනත් දෙනවා දැන් :rofl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඩුබායි වගේ රටවල නම් කෑම ජාති හොරකන් කෙරුවට මුකුත් කරන්නේ නැහැ. ඇහෙන් දැකල තියෙනව. ගොඩක් කඩවල කන්න නැති මනුස්සයෙක් ඇවිල්ල කෑම ඉල්ලුවොත් කෑම දෙනව. මුස්ලිම් උන්ගේ මම දැක්ක එකම හොද ගුනේ ඕක විතරයි. අපේ බෞද්ධයෝ කෑමක් හොරකන් කෙරුවොත් ගස් බැදලා ගහන්නේ.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අපේ බෞද්ධයෝ කෑමක් හොරකන් කෙරුවොත් ගස් බැදලා ගහන්නේ.
    පාන් එකහමාරක් හොරෙන් ගත්ත එකෙක් අරන් ආවා පොලිසියට
    මූණ කට සමතලා වෙන්න නෙලලා.. ඇඳුම් ඉරලා
    ඌව කඹ වලින් ගැට ගහන් අරන් ඇවිත් තිබ්බෙ නිකම් කුලප්පු උන අලියෙක් ගේනවා වගේ
    ආයෙ ඉතින් විනාඩි 10කින් විතර ඌව ඉස්පිරිතාලෙට දැම්මා ජිප් එකේ අරන් ගිහින්
    අර ඌව අරන් ආපු 4ක් විතර කූඩුවට දැම්මා, උන් සමාව අරන් වන්දියක් දෙන්නම් කිව්ව නිසා එලියට දැම්මා
    මාංචු දාලා බල්ලෝ වගේ ඉස්පිරිතාලෙට අරන් ගිහින් අර මනුස්සයා ගෙන් සමාව ගන්න කිව්වා :P
    පස්සෙ එකා ගෙන් 1200 ගානෙ අරුට දෙන්න කිව්වා
    ඒ මිනිහා පැමිනිල්ලක් දැම්මෙ නැති නිසා අරුන් 1200න් ශේප් උනේ...
    නැත්තම් උන් තවම හිරේ :rofl::rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    මුන් වගේ උන් ඉන්නවා කියල දන්න නිසා උන් ඒවා දාල ලොක් කරලනේ තියෙන්නේ...උඹ කියන්නේ කීල්ස් එකේ උන් කියනවා adidas perfume එකක් වත් තියාගන්න බැලු ඩමි තියල තියෙන්නේ අපිට ඕන එක පෙන්නුවම ඇතුලෙන් ගෙනත් දෙනවා දැන් :rofl:

    :lol: godak un owa test karanna wage gahan yanawa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    ඩුබායි වගේ රටවල නම් කෑම ජාති හොරකන් කෙරුවට මුකුත් කරන්නේ නැහැ. ඇහෙන් දැකල තියෙනව. ගොඩක් කඩවල කන්න නැති මනුස්සයෙක් ඇවිල්ල කෑම ඉල්ලුවොත් කෑම දෙනව. මුස්ලිම් උන්ගේ මම දැක්ක එකම හොද ගුනේ ඕක විතරයි. අපේ බෞද්ධයෝ කෑමක් හොරකන් කෙරුවොත් ගස් බැදලා ගහන්නේ.

    :)
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඩුබායි වගේ රටවල නම් කෑම ජාති හොරකන් කෙරුවට මුකුත් කරන්නේ නැහැ. ඇහෙන් දැකල තියෙනව. ගොඩක් කඩවල කන්න නැති මනුස්සයෙක් ඇවිල්ල කෑම ඉල්ලුවොත් කෑම දෙනව. මුස්ලිම් උන්ගේ මම දැක්ක එකම හොද ගුනේ ඕක විතරයි. අපේ බෞද්ධයෝ කෑමක් හොරකන් කෙරුවොත් ගස් බැදලා ගහන්නේ.

    චීස් හාෙරකම් කරේ බඩගින්නටද.?:oo:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    චීස් හාෙරකම් කරේ බඩගින්නටද.?:oo:

    owa wikunana ayath innawa, hitaganna amaruy meka badaginnata kiala, owa polawal wala dala, ara lorry wage ewa enne, ewa wala dala wikunanawa.