


machan mama join une 2009 may wala. awuruddakata rep power eka 1 kin wedi wenawa nam 2011 may walata neda mage rep power eka 2k wenna ona.
eth dan mage rep power eka 2y
![]()
මේක ටිකක් පරණ ත්රෙඩ් එකක් මචන්, මුලින්ම අවු රෙප් පවර් 2ක් වැඩිවුනා,
පස්සේ රෙප් සිස්ටම් එක වෙනස් කරා ගොඩාක් අය ලොකු රෙප් පවර් වලට එන නිසා, දැන් අවු 1යි වැඩිවෙන්නේ...
රෙප් 1000, 2000, 3000... එක බැගින් වැඩිවෙනවා
