For beginners:All about Reputation system.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තාමත් ගොඩක් අය reps කියන්නේ මොනවද කියලවත් දන්නේනෑ..හැමදාටම වැදගත් post එකක් මිගාර........:):)...
     
    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    Thank u soooooooo much 4 da info :-)

    thanx008.gif
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    machan mama join une 2009 may wala. awuruddakata rep power eka 1 kin wedi wenawa nam 2011 may walata neda mage rep power eka 2k wenna ona.
    eth dan mage rep power eka 2y

    :eek::eek::eek:

    මේක ටිකක් පරණ ත්‍රෙඩ් එකක් මචන්, මුලින්ම අවු රෙප් පවර් 2ක් වැඩිවුනා,
    පස්සේ රෙප් සිස්ටම් එක වෙනස් කරා ගොඩාක් අය ලොකු රෙප් පවර් වලට එන නිසා, දැන් අවු 1යි වැඩිවෙන්නේ...
    රෙප් 1000, 2000, 3000... එක බැගින් වැඩිවෙනවා
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේක ටිකක් පරණ ත්‍රෙඩ් එකක් මචන්, මුලින්ම අවු රෙප් පවර් 2ක් වැඩිවුනා,
    පස්සේ රෙප් සිස්ටම් එක වෙනස් කරා ගොඩාක් අය ලොකු රෙප් පවර් වලට එන නිසා, දැන් අවු 1යි වැඩිවෙන්නේ...
    රෙප් 1000, 2000, 3000... එක බැගින් වැඩිවෙනවා

    එල. ස්තූතියි මචන් :)