මොකක්ද මචන් මේ ෆෝ ඩමීස් කියල තියෙන ඊ බුක් ටියුටෝරියල් වල තේරුම...සාමාන්යෙන් ඩමී කියන්නෙ, වැඩකට නැති කොලිටි නැති වගේ තේරුමක්නෙ එවුනාට මේ ෆෝ ඩමීස් කියල තියෙන ටියුටෝරියල් වල හොඳ කොලිටි ඒව තියෙනවනේ...මේ වගේ java for dummies,netwoking for dummies..............

