For Internet Users

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland

TFS mcn..
11.gif
 
thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අනික් පැත්තට කලාට ප්‍රතිපලයක් නෑ; 50% ස්පීඩ් කිසි වෙනසක්නෑ
    එහෙනම් වැඩක් නැ බන්... මම බලුවෙ ඉන්ටෙර්නෙට් ස්පීඩ් එක අඩු කරගන්න පුලුවන්ද කියල...... :sorry::sorry::sorry::sorry:
    සිස්ටම් ට්‍රැෆික් එක හැම තිස්සෙම අපේ නෙට් ඉස්පීඩ් එකට බලපාන්නෙ නෑ.. වින්ඩෝස් අප්ඩේට් එකක් වෙනකොට වගේ තමා මම හිතන්නෙ බලපාන්නෙ..
    0 දාල දිගටම තියන්ඩත් හොඳ නෑ.. අනික දැං අපිට ස්පීඩ් එක වැඩි එකයි කරදරයක් වෙලා තියෙන්නෙ..

    ඕකෙ අනික් පැත්ත කරල ස්පීඩ් එක අඩු කරනව කියන කතාවත් බොරුවක්.. තේරුමක් නෑ..
    මම මේ හිතපු විදිය වැරදිනං කියහල්ල.. ;)

    මේ වැඩේ කරන්ඩ හොඳයි මචංල, මාසෙ අන්තිමට ඩේට ටික ඉවරවෙලා, රිම් එකෙන් යනකොට.
    හැබැයි මතක් කරල ඊළඟ මාසෙ 80 තියන්ඩ, නැත්තං 20 හරි
    එල එල මචන්........... :yes::yes::yes:. මටත් එකයි දැනගන්න ඔන වෙල තිබ්බෙ........ :):):) rep ++

    You have given out too much Reputation in the last 24 hours, try again later. :no::no:
     
    Last edited:

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    එහෙනම් වැඩක් නැ බන්... මම බලුවෙ ඉන්ටෙර්නෙට් ස්පීඩ් එක අඩු කරගන්න පුලුවන්ද කියල...... :sorry::sorry::sorry::sorry:

    එල එල මචන්........... :yes::yes::yes:. මටත් එකයි දැනගන්න ඔන වෙල තිබ්බෙ........ :):):) rep ++

    You have given out too much Reputation in the last 24 hours, try again later. :no::no:

    :nerd::lol::):):):)