For sale... විකිනීමට ඇත..

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලෝන් එකක් දාලා ගනින් :D

    දැන් බැංකු වලින් ප'සනල් ලෝන් දෙන එකත් නවත්තල ... ක්‍රෙඩි ක්‍රයිසිස් :dull:

    තාම ඕක වික්කෙ නැද්ද ... රු2000/- දීල හිට් ඇඩ් එකේ දැම්මනම් එකෙන්ම විකුණන්න තිබ්බ :nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැන් බැංකු වලින් ප'සනල් ලෝන් දෙන එකත් නවත්තල ... ක්‍රෙඩි ක්‍රයිසිස් :dull:

    තාම ඕක වික්කෙ නැද්ද ... රු2000/- දීල හිට් ඇඩ් එකේ දැම්මනම් එකෙන්ම විකුණන්න තිබ්බ :nerd:
    තාම විකිනිලා නෑ මම හිතන්නෙ.. ඌට කියන්න ඕනෙ හිට් ඇඩ් එකට දාන්න කියලා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බින්දු;13154961 said:
    කොසාගෙන් අඩුවට බාල ෆෝං :D
    ලක්සෙට තියන ෆෝන් කියන්නෙ උඹට "අඩුවට බාල ෆෝන්" ද ? :oo:
    එහෙනං ඔන්න ඕක ගනින් කො බං යාලු කමටත් එකක්.. :P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ලක්සෙට තියන ෆෝන් කියන්නෙ උඹට "අඩුවට බාල ෆෝන්" ද ? :oo:
    එහෙනං ඔන්න ඕක ගනින් කො බං යාලු කමටත් එකක්.. :P

    :P:P දැඩි ආර්තික අර්බුදයක ඉන්නෙ :D වැලේ වැල් නෑ :(:(