ලෝන් එකක් දාලා ගනින්![]()


තාම විකිනිලා නෑ මම හිතන්නෙ.. ඌට කියන්න ඕනෙ හිට් ඇඩ් එකට දාන්න කියලාදැන් බැංකු වලින් ප'සනල් ලෝන් දෙන එකත් නවත්තල ... ක්රෙඩි ක්රයිසිස්
තාම ඕක වික්කෙ නැද්ද ... රු2000/- දීල හිට් ඇඩ් එකේ දැම්මනම් එකෙන්ම විකුණන්න තිබ්බ![]()
ලක්සෙට තියන ෆෝන් කියන්නෙ උඹට "අඩුවට බාල ෆෝන්" ද ?බින්දු;13154961 said:කොසාගෙන් අඩුවට බාල ෆෝං![]()


ලක්සෙට තියන ෆෝන් කියන්නෙ උඹට "අඩුවට බාල ෆෝන්" ද ?
එහෙනං ඔන්න ඕක ගනින් කො බං යාලු කමටත් එකක්..![]()

දැඩි ආර්තික අර්බුදයක ඉන්නෙ
වැලේ වැල් නෑ 
