For UNP Fans, එජාප පාක්ෂිකයන් වෙත..
මචන්ලා මේක විහිලුවට ගන්නේ නැතුව හරි උත්තරයක් දෙන්න..
මට කියන්න පුලුවන්ද, 2015 ජනාදිපතිවරණය ජයග්‍රහනය කරයින් පස්සේ,
එක්සත් ජාතික පක්ෂය විසින් රට වෙනුවෙන් ගත්තු හොඳ තීරණ මොනවද කියල සහ ඒවා ක්‍රියාත්මක කරපු හැටි.
පොතේ තිබ්බ කරනවා කිව්ව ලිස්ට් එක නෙමේ. ඇත්තටම කරපු ටික.
උදා :-
ෆ්‍රී වියිෆයි - පොදු ස්ථානවල
ඉන්ධන, ගෑස් මිල අඩු කිරීම
නව අධිවේගී මාර්ග
බස් ලේන්, නව රියදුරු බලපත්‍ර නිකුත් කරන ආකරය
ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත
පාසල් වල නව විශය නිර්දේශය - තාක්ෂන විශයන්
ඉලෙක්ට්‍රික් කාර්, hybrid කාර් වල බදු අඩු කිරීම
මේ වගේ තව කරපු දේවල් ටිකක් කියනවද? මේ හුදෙක්ම දැනුවත් වීම සඳහයි.
කරුණාකර විරුද්ධ පාර්ශවය ආතල් ගැනීමෙන්, පෙර දේවල් සන්සන්දනය කිරීම, වලි දමා ගැනීමෙන්, රෙප් කපා ගැනීමෙන් වලකින්න.
පොස්ට් කරන්න බැරි අය pm එකක් දාන්න. Thanks!

.