For UNP Fans, එජාප පාක්ෂිකයන් වෙත..

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තොරතුරු දැනගැනීමේ පනත
    කිරිපිටි මිල අඩුකිරීම
    වයස 60ට වැඩි අයගේ ඉස්තිර තැන්පතු සඳහා 15% ක පොලියක් ලබදීම

    15% ගොඩක් කලින් පටන් ගත්ත එකක් බන්.. මුන් නෙවෙයි පටන් ගත්තෙ
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    • තෙල් පෝලිම් දැකල නැති සිහලුන්ට තෙල් පෝලිං පෙන්නීම. (හාල් පෝලිම් තිබිල තියෙන්නෙ අපේ අම්මල ආච්චිලගෙ කාලෙනෙ)
    • ලේන් හයට ඩිසයින් කර තිබූ පිටත් වටරවුම ලේන් හතරක් කර සෑහෙන ධනයක් ඉතිරි කිරීම
    • ඉතා දිග වැඩියෙන් සැලසුම් කර තිබූ රාජගිරිය ගුවන් පාලම දිග අඩුවෙන් නිමා කර ගුවන් කාලය අඩු කිරීම.
    • රාජපස්ස සමයේ සාදා නිමාකල දක්ෂිණ අධිවේගයේ ඉන්ධන පිරවුම්හල විවෘත කිරීම පමා කිරීමෙන් වාහන වලට නිකරුනේ ඉන්ධන පිරවීම අවම කොට ඉතිරි කිරීම.
    • වරාය නගරය ඉදිකිරීම වසරක් පමණ කාලයක් අත්හිටවීමෙන් එහි සේවකයන්ට (චීනයට ගොස් දරුපවුල් බලා ඒමට) නිවාඩු ලබා දීම.
    • පරන වෙඩි නොවදින කාර් සහ නැව් මුහුදේ ගිල්ලවීම මහින් සාගර පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමත් මත්‍යසයන්ට සෙල්ලම් කිරීමට හා ලව් කිරීමට මුහුදේ විශේෂ ස්ථාන ඇති කිරීම ( මුහුදුබත් නැවක ඩිස්ටිඩිඩින් කියන්නෙත් වෙනම ආතල් එකක් බං). එමහින් මත්‍යස අභිජනනය වැඩි වීම
    • ගෝටා සෑදූ ඇවිදින මංතීරුව ජෝන් බාස් නියමයෙන් එක රැයින් කඩා බිඳ දමා අයෙත් තිබූ පරිදි ඉදිකර යලි විවෘත් කිරීම නිසා නව රැකියා බිහිවීම (දශලක්ශෙට අමතරව)
    • හමුදාවේ හා බුද්ධි අංශයේ ඉහල නීලදාරීන් සිරගෙට යවා සිර ගෙවල් ඇතුලත නීතිය හා සාමය අකුරට පවත්වා ගැනීමට ඔවුන්ගේ සහය ලබා ගැනීම
    • කුණුකදු නාය ගොස් ජීවිත හානි වන ආකාරය පර්යේෂනාමකව අත්හදා බලා නව ගීනස් වාර්තාවක් තැබීම. (නත්තල් ගහට අමතරව)
    • ඩොලරයට සාපේක්ෂව රුපියලේ බර අඩු කොට සැහැල්ලු කිරීම නිසා රුපියලට (පහලට)ගමන් කිරීම පහසු කිරීම
    • රුපියල් පහ සුදු කිරීම මහින් ජාත්‍යන්තර ලුක් එකක් දීම
    • ලාස්ට් බට් නොට් ලීස්ට් - ඉතා අපිරිසිදු තත්වයේ තිබූ මහා බැංකුව ජාත්‍යන්තර (සිංගප්පුරු) සහාය ඇතිව මුළුමනින්ම සුද්ද කොට පිරිසිදු කිරීම. බැංකුවේ තිබූ පරණ මුදල් මිටි වලින් නිදහස් වීම නිසා අළුතින් සල්ලි තැබීමට ඇති ඉඩ වැඩිවීම

    තව ගොඩාක් ඒවා තියෙනවා.. අතරිදෙන්වා බං.. දැනට ඔය ටික ඇතිනෙ
     
    Last edited:

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    • තෙල් පෝලිම් දැකල නැති සිහලුන්ට තෙල් පෝලිං පෙන්නීම. (හාල් පෝලිම් තිබිල තියෙන්නෙ අපේ අම්මල ආච්චිලගෙ කාලෙනෙ)
    • ලේන් හයට ඩිසයින් කර තිබූ පිටත් වටරවුම ලේන් හතරක් කර සෑහෙන ධනයක් ඉතිරි කිරීම
    • ඉතා දිග වැඩියෙන් සැලසුම් කර තිබූ රාජගිරිය ගුවන් පාලම දිග අඩුවෙන් නිමා කර ගුවන් කාලය අඩු කිරීම.
    • රාජපස්ස සමයේ සාදා නිමාකල දක්ෂිණ අධිවේගයේ ඉන්ධන පිරවුම්හල විවෘත කිරීම පමා කිරීමෙන් වාහන වලට නිකරුනේ ඉන්ධන පිරවීම අවම කොට ඉතිරි කිරීම.
    • වරාය නගරය ඉදිකිරීම වසරක් පමණ කාලයක් අත්හිටවීමෙන් එහි සේවකයන්ට (චීනයට ගොස් දරුපවුල් බලා ඒමට) නිවාඩු ලබා දීම.
    • පරන වෙඩි නොවදින කාර් සහ නැව් මුහුදේ ගිල්ලවීම මහින් සාගර පරිසර පද්ධතිය ශක්තිමත් කිරීමත් මත්‍යසයන්ට සෙල්ලම් කිරීමට හා ලව් කිරීමට මුහුදේ විශේෂ ස්ථාන ඇති කිරීම ( මුහුදුබත් නැවක ඩිස්ටිඩිඩින් කියන්නෙත් වෙනම ආතල් එකක් බං). එමහින් මත්‍යස අභිජනනය වැඩි වීම
    • ගෝටා සෑදූ ඇවිදින මංතීරුව ජෝන් බාස් නියමයෙන් එක රැයින් කඩා බිඳ දමා අයෙත් තිබූ පරිදි ඉදිකර යලි විවෘත් කිරීම නිසා නව රැකියා බිහිවීම (දශලක්ශෙට අමතරව)
    • හමුදාවේ හා බුද්ධි අංශයේ ඉහල නීලදාරීන් සිරගෙට යවා සිර ගෙවල් ඇතුලත නීතිය හා සාමය අකුරට පවත්වා ගැනීමට ඔවුන්ගේ සහය ලබා ගැනීම
    • කුණුකදු නාය ගොස් ජීවිත හානි වන ආකාරය පර්යේෂනාමකව අත්හදා බලා නව ගීනස් වාර්තාවක් තැබීම. (නත්තල් ගහට අමතරව)
    • ඩොලරයට සාපේක්ෂව රුපියලේ බර අඩු කොට සැහැල්ලු කිරීම නිසා රුපියලට (පහලට)ගමන් කිරීම පහසු කිරීම
    • රුපියල් පහ සුදු කිරීම මහින් ජාත්‍යන්තර ලුක් එකක් දීම
    • ලාස්ට් බට් නොට් ලීස්ට් - ඉතා අපිරිසිදු තත්වයේ තිබූ මහා බැංකුව ජාත්‍යන්තර (සිංගප්පුරු) සහාය ඇතිව මුළුමනින්ම සුද්ද කොට පිරිසිදු කිරීම. බැංකුවේ තිබූ පරණ මුදල් මිටි වලින් නිදහස් වීම නිසා අළුතින් සල්ලි තැබීමට ඇති ඉඩ වැඩිවීම[/COL

    තව ගොඩාක් ඒවා තියෙනවා.. අතරිදෙන්වා බං.. දැනට ඔය ටික ඇතිනෙ

    :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලොකුම දේ තමයි ආර්ථික වර්ධනය 2001 මට්ටමට ඇරන් යන්න පුලුවන් උන එක......
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ආර්ථික වර්ධන වේගය 3.1 % ට අඩු කිරීම. (බොහෝමයක් යුරෝපීය රටවල ආර්ථික වර්ධන වේගය 2% පමන වන නිසා අපගේ රටද එම වර්ධන වේගයට ලගා කිරීමට ඉතාමත් වෙහෙස මහන්සි වී ආණ්ඩුව කටයුතු කරමින් සිටී.)