For UNP Fans, එජාප පාක්ෂිකයන් වෙත..

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    For UNP Fans, එජාප පාක්ෂිකයන් වෙත..

    මචන්ලා මේක විහිලුවට ගන්නේ නැතුව හරි උත්තරයක් දෙන්න..

    මට කියන්න පුලුවන්ද, 2015 ජනාදිපතිවරණය ජයග්‍රහනය කරයින් පස්සේ,
    එක්සත් ජාතික පක්ෂය විසින් රට වෙනුවෙන් ගත්තු හොඳ තීරණ මොනවද කියල සහ ඒවා ක්‍රියාත්මක කරපු හැටි.

    පොතේ තිබ්බ කරනවා කිව්ව ලිස්ට් එක නෙමේ. ඇත්තටම කරපු ටික.

    උදා :-
    ෆ්‍රී වියිෆයි - පොදු ස්ථානවල
    ඉන්ධන, ගෑස් මිල අඩු කිරීම
    නව අධිවේගී මාර්ග
    බස් ලේන්, නව රියදුරු බලපත්‍ර නිකුත් කරන ආකරය
    ඉලෙක්ට්‍රොනික හැඳුනුම්පත
    පාසල් වල නව විශය නිර්දේශය - තාක්ෂන විශයන්
    ඉලෙක්ට්‍රික් කාර්, hybrid කාර් වල බදු අඩු කිරීම


    මේ වගේ තව කරපු දේවල් ටිකක් කියනවද? මේ හුදෙක්ම දැනුවත් වීම සඳහයි.
    කරුණාකර විරුද්ධ පාර්ශවය ආතල් ගැනීමෙන්, පෙර දේවල් සන්සන්දනය කිරීම, වලි දමා ගැනීමෙන්, රෙප් කපා ගැනීමෙන් වලකින්න.


    පොස්ට් කරන්න බැරි අය pm එකක් දාන්න. Thanks!
     
    • Like
    Reactions: Oli_Vili

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බෙහෙත් ගණන් අඩු කළා.. ස්ටෙන්ස් නිකන් දුන්නා. පඩි වැඩි කළා. විශ්‍රාම වැටුප් සංශෝදනය කළා. ගැස් අඩු කළා. ශ්‍රී ලන්කන් එක ප්‍රතිවිහුගත කළා, මිහින් ලංකා ලික්යුදයිඩ් කළා

    මේ වගේ මතක් වෙන හැටියට කියන්නම්, ඒවගේම මජර වැඩත් කළා
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    තොරතුරු දැනගැනීමේ පනත
    කිරිපිටි මිල අඩුකිරීම
    වයස 60ට වැඩි අයගේ ඉස්තිර තැන්පතු සඳහා 15% ක පොලියක් ලබදීම
     
    Last edited:
    • Like
    Reactions: yaan
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම හා පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළ දැමීම
    නැවත නොබැඳි විදේශ ප්‍රතිපත්තියට නැඹුරු වීම.
    ජිනිවා මානව හිමිකම් තත්ත්වය යහපත් වීම
    ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සාපේක්ෂව යහපත් වීම
    ජාතීන් අතර සුහදතාව වර්ධනය කිරීමට උත්සාහ කිරීම.
     
    • Like
    Reactions: yaan

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම හා පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළ දැමීම
    නැවත නොබැඳි විදේශ ප්‍රතිපත්තියට නැඹුරු වීම.
    ජිනිවා මානව හිමිකම් තත්ත්වය යහපත් වීම
    ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සාපේක්ෂව යහපත් වීම
    ජාතීන් අතර සුහදතාව වර්ධනය කිරීමට උත්සාහ කිරීම.

    :rofl::rofl:
     

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions

    Mechchara kal kilitu wela thibba Central Bank eka sudda kara.

    Kaha iri sudu kara.

    Anduwata salli nathi hinda MP lata ganan adu car tikak gaththa.

    Kesel hora athule dala central bank hora nidahas karala ratatama adarshayak pennuwa.

    Hora police sellama vadi diyunu karala ratata hadunwa dunna.

    Ranil mama krana de kiyala kiyana de karala pennuwa.

    VPN eka ratata handunwala dunna.. Passe VPN use karana ayath allaganna puluwan thakshane lowata pennuwa.

    And many more..
     
    Last edited:

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    Fire වෙලා බනින්නේ නැතුව කියපල්ලකෝ ඔච්චරද මේ ආණ්ඩුව මෙතෙක්
    කරල තියෙන්නේ??

    රටට කරපු හොඳ දේ විතරක් කියන්න කාරුණික වන්න..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    virtual private network ගැන ජීවිතේට අහල තිබ්බ නැති කුකුලන්ට ඒ සම්භන්දව විශාල දැනුම් සම්භාරයක් free wifi හරහා නොමිලේ අතට පත් කිරීම
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගුගල් බැලුම් මගින් අන්තර්ජාලය නොමිලේ සැපයීම
    වයි පයි ලබා දීම
    පොක්ස්වැගන් කර්මාන්තය මගින් රැකියා දසලක්ෂයක් ඇති කිරීම
    පුටාර් ගේ ගිය අක්කලාට පුංචි කාර් ලබාදීම :yes:

     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    hybrid කාර් වල බදු අඩු කිරීම
    pissuda ban meka thawa wadi una