Ford Raptor එකක් ගත්ත…

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    mata nam lokuwenesak danila ne ehema. 300 eke engine sound eka nam chora compared to 200. highest grade ewageth okkotama KDSS awe ne. eka special order karanna one.

    LC 300 එක KDSS තමයි බන් මන් දෙකම යුස් කරපු නිසා කියන්නේ ඕක මන් විතරක් කියන දෙයක් නෙවෙයි දෙකම යුස් කරපු අය ගොඩක් කියන දෙයක් තමයි.