ආයි අහන්න දෙයක් නැ මේකනම් සුපිරිම ෆිල්ම් එකක් වෙයි.
Christian Bale
and Matt Damon ඉන්නේ,නොවම්බර් වල තමයි මේක release වෙන්නේ.RUSH වගේම සුපිරිම ෆිල්ම් එකක් අනිවාරයෙන්ම.මේක ඉතිහාස කතාව මාරම ලස්සනයි.