ubata tawa experience na wage trading karala. market eka major pairs wagayak tiyenne critical levels wala including usd index.
ඊට වඩා හොඳයි කැසිනෝ ගිහිල්ල බ්ලැක් ජැක් ගහනවා ආයුබෝවන්![]()
Etoro නෙමෙයි යාළු, ICMarkets![]()
නොදැන කරොත් ඉතින් බඩු බනිස් තමා මචන්
ෆොරෙක්ස් ගැන අයිඩියා එකක් නෑ මචන් මට නම්
iqoption එකේ මචන් ඇත්ත මාකට් ප්රයිස් නෙමෙයිලු දෙන්නෙ, අනිත් එක උන්ගෙ system එකෙන් එක පාරට උඹ ට්රේඩ් එක දාපු පැත්තට විරුධව තප්පරයක් දෙකක් ලොකු ස්පයික් එකක් දීල උඹව ලොස් කරනවලු. ඒ කියන්නෙ සිස්ටම් එකෙන් manipulate කරනව ප්රයිස් .. ඉතින් අද හෝ හෙට අනිවා අකවුන්ට් blow වෙනව ..
එක බොරුවක් මචන්. නොදැන කරලා කෙල උනොත් මිසක් දැනගෙන කරොත් අවුලක් වෙන්නේ නෑ
මේ තියෙන්නේ මචන්. මේ වගේ තැන් වලදි තමා එන්ටර් වෙන්න ඕනේ.
මචන් enter වෙන්න පාවිච්චි කරන Price Action Patterns මොනවද?
Indicators වලින් Bollinger Bands, Stochastics ද පාවිච්චි කරන්නේ? Bollinger Bands වල settings මොනවද?
තව trade කරන timeframe එක මොකක්ද?