Forex - අද මොකෝ බං මාකට් එක හෙන ස්ලෝ?

The_Lion

Member
Feb 16, 2015
850
73
0
Forex - අද මොකෝ බං මාකට් එක හෙන ස්ලෝ?

අද මොකෝ බං forex මාකට් එක හෙන ස්ලෝ? සිකුරාදා නිසාද? මෙලෝ රහක් නෑ අද නම් .. එක තැන පල් වෙනව :nerd::dull: NYSE සෙෂන් එකට හෙන ගහලද? සුද්දෝ බුදිද? :dull:
 
The_Lion

Member
Feb 16, 2015
850
73
0
ubata tawa experience na wage trading karala. market eka major pairs wagayak tiyenne critical levels wala including usd index.

ට්‍රේඩින් නම් වැඩිය අත්දැකීම් නෑ ආයුබෝවන්, එතකොට ඊයෙ මාකට් එක හෙනම බිසී නෙ, මොකෝ ඒ? ඔය කියන usd වල ප්‍රශ්නෙ ටික කාලෙක ඉදං කොහොමත් තිබ්බනෙ, එතකොට ඊයෙ සමහර ඒව (EURGBP, EURNZD) සෑහෙන වෙනසක් උනේ මොකෝ?
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඊට වඩා හොඳයි කැසිනෝ ගිහිල්ල බ්ලැක් ජැක් ගහනවා ආයුබෝවන් :eek:

    නොදැන කරොත් ඉතින් බඩු බනිස් තමා මචන්
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    නොදැන කරොත් ඉතින් බඩු බනිස් තමා මචන්

    iqoption එකේ මචන් ඇත්ත මාකට් ප්‍රයිස් නෙමෙයිලු දෙන්නෙ, අනිත් එක උන්ගෙ system එකෙන් එක පාරට උඹ ට්‍රේඩ් එක දාපු පැත්තට විරුධව තප්පරයක් දෙකක් ලොකු ස්පයික් එකක් දීල උඹව ලොස් කරනවලු. ඒ කියන්නෙ සිස්ටම් එකෙන් manipulate කරනව ප්‍රයිස් .. ඉතින් අද හෝ හෙට අනිවා අකවුන්ට් blow වෙනව ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    iqoption එකේ මචන් ඇත්ත මාකට් ප්‍රයිස් නෙමෙයිලු දෙන්නෙ, අනිත් එක උන්ගෙ system එකෙන් එක පාරට උඹ ට්‍රේඩ් එක දාපු පැත්තට විරුධව තප්පරයක් දෙකක් ලොකු ස්පයික් එකක් දීල උඹව ලොස් කරනවලු. ඒ කියන්නෙ සිස්ටම් එකෙන් manipulate කරනව ප්‍රයිස් .. ඉතින් අද හෝ හෙට අනිවා අකවුන්ට් blow වෙනව ..

    :no: එක බොරුවක් මචන්. නොදැන කරලා කෙල උනොත් මිසක් දැනගෙන කරොත් අවුලක් වෙන්නේ නෑ

    multiple images upload
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    එල මචන් .. අව්ලක් නෑ :)

    මේ තියෙන්නේ මචන්. මේ වගේ තැන් වලදි තමා එන්ටර් වෙන්න ඕනේ.
    ----------------------------------------------------------------

    -----------------------------------------------------------------

    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    මේ තියෙන්නේ මචන්. මේ වගේ තැන් වලදි තමා එන්ටර් වෙන්න ඕනේ.

    මචන් enter වෙන්න පාවිච්චි කරන Price Action Patterns මොනවද?
    Indicators වලින් Bollinger Bands, Stochastics ද පාවිච්චි කරන්නේ? Bollinger Bands වල settings මොනවද?
    තව trade කරන timeframe එක මොකක්ද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචන් enter වෙන්න පාවිච්චි කරන Price Action Patterns මොනවද?
    Indicators වලින් Bollinger Bands, Stochastics ද පාවිච්චි කරන්නේ? Bollinger Bands වල settings මොනවද?
    තව trade කරන timeframe එක මොකක්ද?

    PM eka awa reply karannam machan