මචන්ලා මම forex MT4 demo එකක් කරනවා අපි ඕර්ඩර් එකක් දැම්මම ටැකකින් ඔටෝ කැන්සල් වෙන්නේ ඇයි..අද තමයි මේ වැඩේට බැස්සේ