forex උදව්වක් ඕනේ

kumarasilwa23

Member
Feb 23, 2015
22
0
0
මචන්ලා මම forex MT4 demo එකක් කරනවා අපි ඕර්ඩර් එකක් දැම්මම ටැකකින් ඔටෝ කැන්සල් වෙන්නේ ඇයි..අද තමයි මේ වැඩේට බැස්සේ
 
May 19, 2015
13
0
0
මචන්ලා මම forex MT4 demo එකක් කරනවා අපි ඕර්ඩර් එකක් දැම්මම ටැකකින් ඔටෝ කැන්සල් වෙන්නේ ඇයි..අද තමයි මේ වැඩේට බැස්සේ

ඔටෝ කැන්සල් වෙනවා කිව්වේ? ටෙක් ප්රෝෆිට්/ ස්ටොප් ලොස් හිට් වෙලාද? නැත්තම් බ්රෝකෙර් ගේ අවුලක් ද දන්නෙත් නෑ.
 
kumarasilwa23

Member
Feb 23, 2015
22
0
0
ඔටෝ කැන්සල් වෙනවා කිව්වේ? ටෙක් ප්රෝෆිට්/ ස්ටොප් ලොස් හිට් වෙලාද? නැත්තම් බ්රෝකෙර් ගේ අවුලක් ද දන්නෙත් නෑ.

මම වැඩි දෙයක් දන්නේ නෑ මචන් ..බයි ඕඩර් එකක් දාලා තිබ්බා -16.26$ වලදි ඒක කැන්සල් වෙලා එකවුන්ට් එකේ 100$
 
patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    attachment.php

    මේ වගේ profit එකකට ආසයි ද.???
    මේ ලින්ක් එකෙන් ගිහින් register වෙන්න..

    http://www.fxcc.com/?fx=i-2183-S00C00

    open FXCC account via my Link $ depositi will give my top robots
    for very cheap price

    Broker In Your Side