මට 100$ ක් nordfx සයිට් එකට ස්ක්‍රිල් වලින් ඩ්පොසිට් කරන්න ඔන. පොඩි බයක් තියනවා ලොස් නොවී කරගෙන යන්න පුලුවන්ද කියල. වැඩේ කරගන යන්න අමාරැ උනොත් ඒ සල්ලි ආපහු විත්ඩෝ කර ගන්න පුලුවන්ද. දන්න කෙනෙක් උදව්වක් දෙන්න