Close කලත් හික්කෙයිspread ඇවිත් හිකෙනවා.
ඇයි loss trade ද ?ගලේ බණ්ඩාර දෙයියො
Close කලත් හික්කෙයි
------ Post added on Jul 14, 2023 at 9:33 PM
අවුලක් මත් නෑ...ඇයි loss trade ද ?
EA එකක් test කරනවා හරිගියොත් උබලටත් කියන්නම්Othana sell ekak wenna neda yanne? Uba buy ne dala thiyenne
market eka open wen dawasata run wenawaMeta trader එකේ algo trading trades කීපයක් open වෙලා තියෙනවා උබලා සිකුරාදාට මොකෝ කරන්නෙ? Close කලේ නැත්නම් මොකෝ වෙන්නෙදැනගන්න ඇහුවෙ
![]()
market eka open wen dawasata run wenawa
මම හිතන්නෙ සිකුරාදා කරන ඒවා සිකුරාදම close කරන්න ඕන day trading කරනව නම් විතරක්. ඔතන divergence pattern එකක්නේ. ඒත් හැම තිස්සෙම ඕක හරියන්නෙත් නෑ බන්. low volume එක දියෙද්දි හරියන්නෙ නෑ. ඒ නිසා high volume එකක් තියෙන කොට විතරක් DT කරපන්.chart එකේ ගැප් එකක් හිටින නිසා සිකුරාදාට trade නොකර ඉන්න එක හොදයි බ්ං
EA එකේ martingale තියෙනවා වගේ නේ? අපෝ good way to loose your money in seconds බන්.EA එකක් test කරනවා හරිගියොත් උබලටත් කියන්නම්![]()
Strategy test කලා එහෙම ප්‍රශ්නයක් උනේනෑ trade 7 ට 1ක් වගේ lost යන්නෙ. මං 3 minute chart එකේ වැඩ කරන්නෙ EA එක හොදයි වගේ උපරිම පැය 7,8 ක් වගේ trade එකක් තියාගන්නෙ. ප්‍රොෆිට් අනුව වොලියුම් එක වැඩි කරගන්වා.මම හිතන්නෙ සිකුරාදා කරන ඒවා සිකුරාදම close කරන්න ඕන day trading කරනව නම් විතරක්. ඔතන divergence pattern එකක්නේ. ඒත් හැම තිස්සෙම ඕක හරියන්නෙත් නෑ බන්. low volume එක දියෙද්දි හරියන්නෙ නෑ. ඒ නිසා high volume එකක් තියෙන කොට විතරක් DT කරපන්.
EA එකේ martingale තියෙනවා වගේ නේ? අපෝ good way to loose your money in seconds බන්.
------ Post added on Jul 15, 2023 at 9:10 AM
Ela balala kiyanna apiatathEA එකක් test කරනවා හරිගියොත් උබලටත් කියන්නම්![]()

Strategy test කලා එහෙම ප්‍රශ්නයක් උනේනෑ trade 7 ට 1ක් වගේ lost යන්නෙ. මං 3 minute chart එකේ වැඩ කරන්නෙ EA එක හොදයි වගේ උපරිම පැය 7,8 ක් වගේ trade එකක් තියාගන්නෙ. ප්‍රොෆිට් අනුව වොලියුම් එක වැඩි කරගන්වා.
@Candid-B උබ trrading ඉගෙන ගත්තෙ කොහොමද ?
------ Post added on Jul 15, 2023 at 2:26 PM
මේකෙ ඇඩ්වයිස් ගන්න ප්‍රොෆෙසනල්ස්ලා ඉන්නවනේප්රශ්නයක් නැත්තං සිකුරාදට කරන්න ඕන දේත් ප්ලෑන් එකේ ඇතිනෙ.
මේකෙ ඇඩ්වයිස් ගන්න ප්‍රොෆෙසනල්ස්ලා ඉන්නවනේ![]()
කම්මැලි බ්ං කයියක් ගහන්න එක්ක thread එකක් දාන්නෙඋබේ ට්‍රේඩින් මෙතඩ් එකේ හැටියටනෙ සිකුරාදට කරන දේ තීරණය වෙන්නෙ. වෙන කාටවත් කියන්න බෑනෙ.