Free FOREX Signals for Sri Lankans - ෆොරෙෂ් වලින් කෙලව ගන්නට පෙර

Prasad♠

Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    samse

    Member
    Jun 9, 2011
    45
    4
    0
    KANDY
    Forex Signals

    ෆොරෙෂ් වලට කැමති මචන්ලටයි....
    ලංකාවේ ගොඩක් දෙනා ෆොරෙෂ් කරන්න ගිහින් අතේ තියන තුට්ටු දෙකත් නැති කරගන්නවා. මෙයට ප්‍රදානම හේතුව නම් නියමකර දැනුමක් ෆොරෙෂ් පිළිබද නොමැති වීමත්, ඉක්මනින් දිවුණු වීමට හිතාගන Live Trade කිරීමට යාමත්ය. නමුත් ඇත්ත තත්වය නම් අදුනිකයෝ 95% පමණ Loss වන එකයි. තවත් දෙයක් තම ෆොරෙෂ් වල සියලු දෙනාටම Profit කල නොහැක, මන්ද යත් ෆොරෙෂ් වල මුදල් මැවීමක් සිදු වන්නේ නැත. කෙනෙක්ට ලොස් උනාම ඒ මුදල් තව කෙනෙක්ට Profit. නමුත් හොද Strategy එකක් ඇතිව ඉවසීමෙන් Trade කරන අය හැමදාම Win කරනවා. පහත image 1ක බලන්න.

    405001031.jpg

    නමුත් අපිට ෆොරෙෂ් ඉගන ගන්න ගමන් හිතු මතේට Live Trade නොකර, Professional Traders ලගේ සිග්නල්ස් වලට Trade කිරීමෙන් Profit කල හැකි. ඉතින් ෆොරෙෂ් වලින් Loss අවම කර profit කිරීමට ඔයාලට හෙල්ප් එකක් විදිහට මම සිග්නල්ස් ලබා දෙන්න හිතුව. මම මාසයක කාලයක් ෆ්‍රී ලබා දෙන්න යන්නේ. මගේ සිග්නල්ස් වල Performance හොද නං දිගටම මගෙත් එක්ක රැදී ඉන්න පුළුවන්. මාසයෙන් පසුව සිග්නල්ස් ඕන අයගෙන් මුලින්ම පොඩි මුදලක් අයකරන්න සිදු වෙනවා, මොකද මමත් ලොකු මුදලක් දීල සිග්නල්ස් ගන්නේ. ඉතින් ඔයාලට සහනදායි මිලකට සිග්නල්ස් ලබා දෙන්නේ, එතකොට මට වියදන් වන ගනත් shape කරගන්න පුළුවන්. මමත් 2 years ඉදලම තාමත් ෆොරෙෂ් ඉගන ගන්න ගමන් ඉන්නේ. නමුත් හොද Trader කෙනෙක් වෙන්න සැහෙන කාලයක්, ලොකු කැප කිරීමක් කරන්න ඕන.

    Recommended minimum amount of money in your account with Lot size for our signals
    Lot 0.01, $150
    Lot 0.05, $750
    Lot 0.1, $1500
    Lot 1, $15000

    සිග්නල් ෆ්‍රී මාසයක් ලබා ගැනීමට කැමති අය මට PM කරන්න. (Name, 4n No and Email).

    සිග්නල්ස් SMS or Email කරන දිනයක් ඉදිරියේදී දනුන් දෙනු ලැබේ.

    Forex සිග්නල්ස්, හෙට දිනයේ සිට ලබා දීමට කටයුතු යොදා ඇත. මාහට mail address ලබාදුන් අයට සිග්නල්ස් mail කරනු ඇත. තවමත් ලබා නොදුන් අය mail address ලබා දෙන්න[email protected]

    Thanks,
    SamFxHelp.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    Forex සිග්නල්ස්, හෙට දිනයේ සිට ලබා දීමට කටයුතු යොදා ඇත. මාහට mail address ලබාදුන් අයට සිග්නල්ස් mail කරනු ඇත. තවමත් ලබා නොදුන් අය mail address ලබා දෙන්න[email protected]

    Thanks,
    SamFxHelp.
    nice work bro......
     
    samse

    Member
    Jun 9, 2011
    45
    4
    0
    KANDY
    After boring time, now FX market active...

    ෆොරෙෂ් වලට කැමති මචන්ලටයි....
    ලංකාවේ ගොඩක් දෙනා ෆොරෙෂ් කරන්න ගිහින් අතේ තියන තුට්ටු දෙකත් නැති කරගන්නවා. මෙයට ප්‍රදානම හේතුව නම් නියමකර දැනුමක් ෆොරෙෂ් පිළිබද නොමැති වීමත්, ඉක්මනින් දිවුණු වීමට හිතාගන Live Trade කිරීමට යාමත්ය. නමුත් ඇත්ත තත්වය නම් අදුනිකයෝ 95% පමණ Loss වන එකයි. තවත් දෙයක් තම ෆොරෙෂ් වල සියලු දෙනාටම Profit කල නොහැක, මන්ද යත් ෆොරෙෂ් වල මුදල් මැවීමක් සිදු වන්නේ නැත. කෙනෙක්ට ලොස් උනාම ඒ මුදල් තව කෙනෙක්ට Profit. නමුත් හොද Strategy එකක් ඇතිව ඉවසීමෙන් Trade කරන අය හැමදාම Win කරනවා. පහත image 1ක බලන්න.

    405001031.jpg

    නමුත් අපිට ෆොරෙෂ් ඉගන ගන්න ගමන් හිතු මතේට Live Trade නොකර, Professional Traders ලගේ සිග්නල්ස් වලට Trade කිරීමෙන් Profit කල හැකි. ඉතින් ෆොරෙෂ් වලින් Loss අවම කර profit කිරීමට ඔයාලට හෙල්ප් එකක් විදිහට මම සිග්නල්ස් ලබා දෙන්න හිතුව. මම මාසයක කාලයක් ෆ්‍රී ලබා දෙන්න යන්නේ. මගේ සිග්නල්ස් වල Performance හොද නං දිගටම මගෙත් එක්ක රැදී ඉන්න පුළුවන්. මාසයෙන් පසුව සිග්නල්ස් ඕන අයගෙන් මුලින්ම පොඩි මුදලක් අයකරන්න සිදු වෙනවා, මොකද මමත් ලොකු මුදලක් දීල සිග්නල්ස් ගන්නේ. ඉතින් ඔයාලට සහනදායි මිලකට සිග්නල්ස් ලබා දෙන්නේ, එතකොට මට වියදන් වන ගනත් shape කරගන්න පුළුවන්. මමත් 2 years ඉදලම තාමත් ෆොරෙෂ් ඉගන ගන්න ගමන් ඉන්නේ. නමුත් හොද Trader කෙනෙක් වෙන්න සැහෙන කාලයක්, ලොකු කැප කිරීමක් කරන්න ඕන.

    Recommended minimum amount of money in your account with Lot size for our signals
    Lot 0.01, $150
    Lot 0.05, $750
    Lot 0.1, $1500
    Lot 1, $15000

    සිග්නල් ෆ්‍රී මාසයක් ලබා ගැනීමට කැමති අය මට PM කරන්න. (Name, 4n No and Email).

    සිග්නල්ස් SMS or Email කරන දිනයක් ඉදිරියේදී දනුන් දෙනු ලැබේ.

    මාසයක කාලයක් සිග්නල්ස් ලබාදීම ජනවාරි 16 ආරම්බ කලද, එකදිගටම දවසට 5 බැගින් ලබා දීමට නොහැකි වීම පිළිබද මගේ කණගාටුව. මෙය මගේ වරදක් නොව, සිකුරාදා වෙනතෙක්ම මර්කෙට් එක මන්දගාමී තත්වයක් පැවතීමයි. මම හිතන්නේ සදුදා ඉදල පෙර පරිදි හොද තත්වයක් පෙන්නුම් කරයි. ඔබට පෙබරවාරි 16 වෙන තෙක් සිග්නල්ස් පොරොන්දු වූ පරිදිම ලබාදෙමි. මම හිතනවා එකදිගටම දවස් 10 ක් සිග්නල්ස් දෙන්න පුළුවන් වෙයි. email ලබා නොදුන් අය මට mail ලිපිනයන් 0720228330 එකට SMS එකක් දාන්න.
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    hey, Ay Ubata Devas thiyenawada ? Mu thawath Horek, Signal denawa kiyala, kollage money kafaganna, yako, thoge Signal Correct nam, Oken hoyapanko thoma, athi wenakal. Buhhhaaaaa..