Free FOREX Signals for Sri Lankans - ෆොරෙෂ් වලින් කෙලව ගන්නට පෙර

samse

Member
Jun 9, 2011
45
4
0
KANDY
කොහොමත් මේ අවුරුද්ද අවසානය නිසා ට්‍රේඩ් කරන්න එච්චරම හොද මදි. දැනට හොද ප්‍රතිචාර තියනවා. 11ක් සාමාජිකයන් ඉන්නවා. ජනවාරි මැද ඉදල වගේ දෙන්න පුළුවන් වෙයි. දවසට මචන් සිග්නල්ස් 5ක් වගේ දෙන්න වෙන නිසා මම email කරන්න බලන්නම්, අඩුම මචන් 50ක් වත් සාමාජිකයන් ඕන වැඩේ පටන් ගන්න. සිග්නල්ස් ගැන බය වෙන්න එපා, 2000+ පිප්ස් මාසයකට අනිවා ගොඩ දන්න පුළුවන් එක උබලටම තේරෙයි සතියක් වගේ සිග්නල්ස් වලට ට්‍රේඩ් කරන කොට.

ෆොරෙෂ් ගැන පොඩ්ඩක් වත් දන්න නැති අය මුලින් මේ බ්ලොග් එකෙන් ප්‍රයෝජනයක් ගන්න. මම දැකපු හොද සිංහල බ්ලොග් එකක්.
http://forexinsinhala.blogspot.com
ඒ වගේම හොද ෆොරම් එකක් තියනවා,
http://www.forexpeacearmy.com/forex-forum/forex-military-school-complete-forex-education-pro-banker/
මම දන්නා මහා ලොකු දෙයක් නැ ෆොරෙෂ් ගැන, මමත් සිග්නල්ස් වලට ට්‍රේඩ් කරන්නේ. නමුත් තමුන්ම තනියෙන් කරන්න ඉගන ගන්න ඕන.

ජය වේවා.
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1

    ela machan.....apith puluwan help ekak dennan......me tike market eka diha balagena iddi ninda yanawa thamai ban....... :cool:
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    machan FX gana mokuthma nodana signal walinwath mulimma trade karanna yanna epa. meka machan mama dala thiyenne tharamaka FX gana danumak athi ayata. hoda sinhala blog 1k thibuna 1ka follow up karapa,
    http://forexinsinhala.blogspot.com

    thawa deyak lankawen money invest karanna yanna epa Central bank walin case bn

    k mamath tikak virtual trade karala train wela set wennam salli cypres walin deposit karanna puluwan.ela
     
    samse

    Member
    Jun 9, 2011
    45
    4
    0
    KANDY
    oya signal ganna site eka mokakda?

    :yes:machan ubata signals da one, nattan site 1kada?
    ona machchanla mageth 1kka join wela signals ganilla, mama loku ganak deela ganne, ubalata test karala balanna kalayak denawa, hodai wage hithena ewun podi ganak deel digatama ganna puluwan, ethakota mage yana wiyadamath cover wenawane,
    :shocked:balala matien haduwath miyo allanawan echcharanine bn,
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    :yes:machan ubata signals da one, nattan site 1kada?
    ona machchanla mageth 1kka join wela signals ganilla, mama loku ganak deela ganne, ubalata test karala balanna kalayak denawa, hodai wage hithena ewun podi ganak deel digatama ganna puluwan, ethakota mage yana wiyadamath cover wenawane,
    :shocked:balala matien haduwath miyo allanawan echcharanine bn,

    ai ban umba aluthen monawa hari gannakota e gana hoyala balala nemeida ganne? :P

    maath paid signals ganna baluwa.... samahara ewa labai, samahara ewa gananne.... (labai kiwwata labama na...)

    dan ube service ekata machan 20 denek set unoth monthly membership eka keeyada? oka patanganne kawadda?:cool:
     
    anna ehema enna kolloo...
    me dawas wala machan market 1ka sure karanna ba, January mada wage patan ganna inne. mama signal ganna thana kiwoth bn wenne methana me wagema thread godak watei signals wikunanna, ubalata signals mulimma sure nathi nisa thama mama test karanna denne bn, anika ganna thana danagattath ganna loku ganak yanawa, 1ka boru wadak. ubama sadarana ganak kiyapan balanna, mata meken hamba karanna uwamanawak na, yam ganak labei but, machan mama me signals walin eeta wada hoyanawa. me wade dell kara ganna epa, ape hamoma hodata karamu. profit wenawanan echcharane bn.

    anika CB case 1kakuth thiyanawane. 1ka nisa carefully karanna ona, charter kara ganna epa.

    Siganls SMS karanna machn sahena ganak yana nisa, mulinma mail karannan, ([email protected])
    :DGood Luck:D