Free FOREX Signals for Sri Lankans - ෆොරෙෂ් වලින් කෙලව ගන්නට පෙර

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Risk Warning: Trading Derivatives carries a high level of risk to your capital and you should only trade with money you can afford to lose. Trading Derivatives may not be suitable for all investors, so please ensure that you fully understand the risks involved, and seek independent advice if necessary.
     

    DON999RU

    Active member
  • Feb 1, 2014
    125
    28
    28
    Colombo
    කොහොමත් මේ අවුරුද්ද අවසානය නිසා ට්‍රේඩ් කරන්න එච්චරම හොද මදි. දැනට හොද ප්‍රතිචාර තියනවා. 11ක් සාමාජිකයන් ඉන්නවා. ජනවාරි මැද ඉදල වගේ දෙන්න පුළුවන් වෙයි. දවසට මචන් සිග්නල්ස් 5ක් වගේ දෙන්න වෙන නිසා මම email කරන්න බලන්නම්, අඩුම මචන් 50ක් වත් සාමාජිකයන් ඕන වැඩේ පටන් ගන්න. සිග්නල්ස් ගැන බය වෙන්න එපා, 2000+ පිප්ස් මාසයකට අනිවා ගොඩ දන්න පුළුවන් එක උබලටම තේරෙයි සතියක් වගේ සිග්නල්ස් වලට ට්‍රේඩ් කරන කොට.

    ෆොරෙෂ් ගැන පොඩ්ඩක් වත් දන්න නැති අය මුලින් මේ බ්ලොග් එකෙන් ප්‍රයෝජනයක් ගන්න. මම දැකපු හොද සිංහල බ්ලොග් එකක්.
    http://forexinsinhala.blogspot.com
    ඒ වගේම හොද ෆොරම් එකක් තියනවා,
    http://www.forexpeacearmy.com/forex-forum/forex-military-school-complete-forex-education-pro-banker/
    මම දන්නා මහා ලොකු දෙයක් නැ ෆොරෙෂ් ගැන, මමත් සිග්නල්ස් වලට ට්‍රේඩ් කරන්නේ. නමුත් තමුන්ම තනියෙන් කරන්න ඉගන ගන්න ඕන.

    ජය වේවා.

    සිග්නල්ස් ගැන බය වෙන්න එපා, 2000+ පිප්ස් මාසයකට අනිවා ගොඩ දන්න පුළුවන් එක උබලටම තේරෙයි සතියක් වගේ සිග්නල්ස් වලට ට්‍රේඩ් කරන කොට.

    If you can guarantee 2000 PIPS per month :P why don't you just mortgage all your properties and invest?? ,Be honest....reality is not that sweet :yes: