Forex පටන්ගන්නෙ කොහොමද?
මම හාපුරා කියලා Forex වලට අතගහන්න කියලා හිතුවා. බොරු කියන්න ඕන නෑ මචං මම Forex ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ. කොහෙත්තම මල පොතේ අකුරක් දන්නෙ නෑ. ඒත් මම මේක ඉගෙනගන්න ආසයි. මම එකපාරට ලොකු ලොකු ප්රොෆිට් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ඒවගේම එකපාරටම ගෙඩි පිටින් ලොකු ගණන් ඉන්වෙස්ට් කරලා කෙලෝ ගන්නත් කැමති නෑ.
ටිකෙන් ටික ඉගෙන ගන්න තමයි ඕන. මම වගේ Forex ගැන මෙලෝ දෙයක් නොදන්න කෙනෙක්ට ඉගෙන ගන්න තියෙන සයිට් මොනවද? සරලව තියෙන්න ඕන බං. මමමුකුත් දන්නෙ නෑ.
ගූගල් කරද්දි තමයි දැක්කෙ එලකිරි එකේ මේ ගැන ගොඩාක් පෝස්ට් තිඉයෙනව කියලා. ඒත් මුල ඉඳන් යන කෙනෙක්ට පටන්ගන්න තැනක් හරියට නෑ. ගොඩාක් පෝස්ට්වල තියෙන ඒවා සහ Forex කරන අය කතාවෙන ඒවා මට ග්රීක් වගේ.
ඒකයි මේ එකවුන්ට් එකක් හදලා හාපුරා අහන්න හිතුවෙ.
Forex කරන අය පුළුවන් නම් ම්ට උදව්ව්වක් දෙන්න.. පටන් ගන්න තැනක් කියන්න.. සරලව තියෙන... සිංහල කඩ්ඩ ඕන එකක් අවුලක් නෑ. අයන්නෙ ඉඳලා තියෙන්නයි ඕන...
මම හාපුරා කියලා Forex වලට අතගහන්න කියලා හිතුවා. බොරු කියන්න ඕන නෑ මචං මම Forex ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ. කොහෙත්තම මල පොතේ අකුරක් දන්නෙ නෑ. ඒත් මම මේක ඉගෙනගන්න ආසයි. මම එකපාරට ලොකු ලොකු ප්රොෆිට් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ඒවගේම එකපාරටම ගෙඩි පිටින් ලොකු ගණන් ඉන්වෙස්ට් කරලා කෙලෝ ගන්නත් කැමති නෑ.
ටිකෙන් ටික ඉගෙන ගන්න තමයි ඕන. මම වගේ Forex ගැන මෙලෝ දෙයක් නොදන්න කෙනෙක්ට ඉගෙන ගන්න තියෙන සයිට් මොනවද? සරලව තියෙන්න ඕන බං. මමමුකුත් දන්නෙ නෑ.
ගූගල් කරද්දි තමයි දැක්කෙ එලකිරි එකේ මේ ගැන ගොඩාක් පෝස්ට් තිඉයෙනව කියලා. ඒත් මුල ඉඳන් යන කෙනෙක්ට පටන්ගන්න තැනක් හරියට නෑ. ගොඩාක් පෝස්ට්වල තියෙන ඒවා සහ Forex කරන අය කතාවෙන ඒවා මට ග්රීක් වගේ.

ඒකයි මේ එකවුන්ට් එකක් හදලා හාපුරා අහන්න හිතුවෙ.Forex කරන අය පුළුවන් නම් ම්ට උදව්ව්වක් දෙන්න.. පටන් ගන්න තැනක් කියන්න.. සරලව තියෙන... සිංහල කඩ්ඩ ඕන එකක් අවුලක් නෑ. අයන්නෙ ඉඳලා තියෙන්නයි ඕන...