Forex මාර්කට් එක වැඩ කරන විදිය - Free signals ;)

fdx

Active member
  • Mar 29, 2015
    487
    116
    43
    හෙට දාන්නම් Engulf කියන පාඩම. මේක candle stick engulf නෙවෙයි. ඇත්තම price action වල කියල දෙන engulfing. ඒ කියන්නේ මේ පාඩමෙන් price එක හැරෙන තැන් අදුරගන්න විදිය තමයි කියල දෙන්නේ.
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    හෙට දාන්නම් Engulf කියන පාඩම. මේක candle stick engulf නෙවෙයි. ඇත්තම price action වල කියල දෙන engulfing. ඒ කියන්නේ මේ පාඩමෙන් price එක හැරෙන තැන් අදුරගන්න විදිය තමයි කියල දෙන්නේ.
    :love::love::love:
     

    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    හෙට දාන්නම් Engulf කියන පාඩම. මේක candle stick engulf නෙවෙයි. ඇත්තම price action වල කියල දෙන engulfing. ඒ කියන්නේ මේ පාඩමෙන් price එක හැරෙන තැන් අදුරගන්න විදිය තමයි කියල දෙන්නේ.
    :love::rolleyes::love::rolleyes::love::rolleyes::love::rolleyes::love:
     

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    Engulf

    ලොකු පාඩමක් නෙවෙයි. මේකෙන් කියන්නේ historical විදියට ගත්තම වැදගත් වෙන level එකක් break වෙන එකට. උදාහරණයක් විදියට, අපි හිතමු, UFL (Upper flag limit) ගැන. UFL කියන්නේ price එක යම් level එකක් කඩාගෙන පහලට එන ගමන් හදන kink එකකට. එක හරියට resistance වගේ. price එක FLඑකෙන් පහලට එන්න දෙන්නෙම නැ. හැබැයි කාලයත් එක්ක FL එකේ තියෙන orders ඉවර උනාම (consume උනාම) යම් මොහොතකදී ඒ FL එක කඩාගෙන ඉහලට යනවා පොඩ්ඩක්. අන්න එකට අපි කියනවා engulf කියල. engulf උනාට පස්සේ ඒ FL එක තව දුරටත් trade කරන්න බැ.හැබැයි මොකක්ද මේ FL එකක් engulf උනාම අදහස් කෙරෙන්නේ? ITs ලා price එක reverse කරන්න යනවා කියන එකයි. මම image එකකින් engulf කියන දේ පැහැදිලි කරන්නම්.

    z421wxi.png


    Engulf කියන්නේ ITs ල දෙන secret සිග්නල් එකක් වගේ දෙයක්. price එක හැරෙන්න යනවා කියලා අපිට දැනගන්න පුළුවන් විදියක්. හැබැයි මතක තියාගන්න. ලොකු time frame එකක engulf එකක් හැමවෙලේම පොඩි time frame එකක engulf එකකට වඩා බලවත්. කට්ටිය සමහර වෙලාවට නහයෙන් අඩනවා engulf උනාට price එක හැරුනේ නැ කියල. අපි ලොකු time frame එකේ ඉදලා පහලට පොඩි time frame එක දක්වාම analyze කරගෙන එන්න ඕන. ලොකු time frame එකක engulf එකක් තියෙනවනම් ඒ පැත්තට තමයි අපි trade කරන්න ඕන.

    පහල පෙන්නලා තියෙනවා engulf trade කරන හැටි. මතක තියාගන්න, engulf එක උනාට පස්සේ price එක හැරෙන්නේ කොතනද කියන එක තීරණය කරන්න නම් tricks තියෙන තැන් බලන්න ඕන. අමතරව FL තියෙන තැන් බලන්න ඕන.සමහර වෙලාවට engulf වෙලා ඉහල යන්නේ නැතිව කෙලින්ම price එක දිගටම පහල වටෙන්නත් පුළුවන්. හරියටම price එක හැරෙන තැන තීරණය කරන්න තව ගොඩක් දේවල් තියෙනවා ඉගන ගන්න.

    XPiVcCR.png
     
    • Like
    Reactions: leeds and lalindutj