Forex මැනුවල් කරන්න හරියට ඉගෙන ගන්න ඕනද?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka

    දාන දාන Trade එක අනික් පැත්තට යනවද? :oo:
    SELL දැම්මොත් Market එක Up වෙලා Stoploss වදිනවද? :angry::angry:
    BUY දැම්මොත් Market එක Down වෙලා Stoploss වදිනවද? :angry::angry:

    හරියටම නිවැරදි තීරණයක් තාම ගන්න බැරි උනාද..

    කොහෙන් දැම්මත් කෙලම වෙනවද? කැමති නම් ONE to ONE lesson එකක් කරන්නම් කිහිප දෙනෙකුට Teamviewer වලින්. අත්දුටුවයි ප්‍රත්‍යක්‍ෂයි. කිරි ගහට ඇන්න වගේ වැඩේ සිද්ද වෙයි. :love:

    මේක කරන්නෙ මගේ Forex balance එක ටිකක් වැඩි ගර ගන්න හිතුන හින්ද... :yes::yes:

    කැමති අය PVT එන්න.. හැබැයි Basic මොකුත් දන්නෙ නැති අය නම් එන්න එපා... ඉගෙන ගෙන ඉන්න හොඳට....
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    mama dakka pm kihipayak awith thiyenawa. Phone eken reply karata ewa yanne ne wage mama hithanne. Unandu kattiya call karanna. Weekend eke thamai hebei lesson karanne. Mokada week days walata mama busy charts issaraha... Kemathi kattiya meke reply karanna. Mama free time ekaka e ayata pm karannam mage number eka. Mokada kee denek set wenawada kiyala balaganna ona patan ganna kalin. Time arange kara ganna ona.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    onna ithin poddak help eka denna giyama kendarei, wasagamai, family eke kee denaida okkoma ahanna enawa. Sorry guys. PM 2i danata mata awe. E denna witharak call karanna. Number eka ewala athi. Me thread eka methanin iwarai. No lessons. Bye..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,129
    4,284
    113
    Sri Lanka
    මම මේ Thread එකෙන් දැනගත්තෙ එකම එක දෙයයි... :growl:

    ලංකාවෙ එකම එකෙක් ට වත් කිසිම දෙයක් කියල දෙන්න හොඳ නෑ කියන එක. Forex කරල Shape එකේ තනියම ගොඩ යන එක තමයි කරන්න ඕන. දිගටම ලොස් වෙච්චාවෙ ඩොලර් දාස් ගණන්.. පොඩි ගාණක් අය කරගෙන හරි ක්‍රමේ කියල දෙන්න හැදුවම කට්ටියට ඕන Screenshot බලන්නයි, කීයක් දැනට හෙව්වදයි, කීයක් ඉන්වෙස්ට් කරාදයි හැම එකම. යකෝ Telephone number එකත් දීල සුළු ගාණක් අය කරගෙන Over the phone වැඩේ කරල දෙන්න හැදුවම හිතන්නෙ අපි පට්ට හොරු කියල. :no: 100$ 200$ ලොස් කර ගන්න හොඳයි කට්ටියට... :oo:

    සත පහක දෙයක් කියල දෙන්නෙ නෑ කියල හිතා ගත්ත. :rofl: EA විකුණන්න හැදුව නම් තව කමක් නෑ Screen Shot ඉල්ලුවට. මොකද EA ගොඩක් ඒව පට්ටපල් ජරාව.... :rofl:

    උඹල ඕන කෙංගෙඩියක් කරගනිල්ල... :lol::lol:
     
    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    Dakke adai post eka. Mata kiyala denna puluwanda forex (binary)? Thanks. 0779172512
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මම මේ Thread එකෙන් දැනගත්තෙ එකම එක දෙයයි... :growl:

    ලංකාවෙ එකම එකෙක් ට වත් කිසිම දෙයක් කියල දෙන්න හොඳ නෑ කියන එක. Forex කරල Shape එකේ තනියම ගොඩ යන එක තමයි කරන්න ඕන. දිගටම ලොස් වෙච්චාවෙ ඩොලර් දාස් ගණන්.. පොඩි ගාණක් අය කරගෙන හරි ක්‍රමේ කියල දෙන්න හැදුවම කට්ටියට ඕන Screenshot බලන්නයි, කීයක් දැනට හෙව්වදයි, කීයක් ඉන්වෙස්ට් කරාදයි හැම එකම. යකෝ Telephone number එකත් දීල සුළු ගාණක් අය කරගෙන Over the phone වැඩේ කරල දෙන්න හැදුවම හිතන්නෙ අපි පට්ට හොරු කියල. :no: 100$ 200$ ලොස් කර ගන්න හොඳයි කට්ටියට... :oo:

    සත පහක දෙයක් කියල දෙන්නෙ නෑ කියල හිතා ගත්ත. :rofl: EA විකුණන්න හැදුව නම් තව කමක් නෑ Screen Shot ඉල්ලුවට. මොකද EA ගොඩක් ඒව පට්ටපල් ජරාව.... :rofl:

    උඹල ඕන කෙංගෙඩියක් කරගනිල්ල... :lol::lol:

    Forex horu hema thenama. Ekai minissu umben proof illanne.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    ඇයි මේ තරහ ගිහිල්ල
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    තරහ ගන්න දෙයක් නෑ බන්.ගුරැවරයෙක් උනාම සේරටම කලින් තමන්ගෙ සුදුසුකම් ශිෂයන්ට කියන්න එපැයි.එතකොටනෙ ගුරා කියන දේ ගෝලයන්ට විශ්වාස කරන්න පුලුවන්වෙන්නෙ.නැත්නම් මේකා කියන දේවල් හරිද මන්ද කියන අවිශ්වාසෙන් තමයි ඉන්නෙ.මටත් ඊයෙ එකෙක් ෆොරෙක්ස් කියල දෙන්න ඇහුවා.මම ටිකක් නොදන්න පාට්එකේ විස්තර අහපුවාම මූ ෆොරෙක්ස් කරල ලොස්ට් වෙච්චි එකෙක් වැලේ වැල් නැතිව ඉන්නෙ.මූ හදන්නෙ දන්න බයිලා ටික කියලා දීල ගානක් කඩාගන්න.මම අැහුවා දැන් ඇයි ෆොරෙක්ස් කරන්නෙ නැත්තෙ කියලා.ඒක හැම දාම කරන්න බෑලු.වෙන වෙන ආදායම් මාර්ග හොයාගන්න ඕනලු.ඔන්න ගුරැන්නාන්සෙලා....
     
    :lol::lol::lol::lol::lol:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,132
    5,448
    113
    Forex Nam price action wena wena wikara nan akranna yanna epa. oya eka eka ewun kyana huththawal hariyan na. thamanma igenaganin. Google it.