Forex මැනුවල් කරන්න හරියට ඉගෙන ගන්න ඕනද?
දාන දාන Trade එක අනික් පැත්තට යනවද?
SELL දැම්මොත් Market එක Up වෙලා Stoploss වදිනවද?

BUY දැම්මොත් Market එක Down වෙලා Stoploss වදිනවද?

හරියටම නිවැරදි තීරණයක් තාම ගන්න බැරි උනාද..
කොහෙන් දැම්මත් කෙලම වෙනවද? කැමති නම් ONE to ONE lesson එකක් කරන්නම් කිහිප දෙනෙකුට Teamviewer වලින්. අත්දුටුවයි ප්රත්යක්ෂයි. කිරි ගහට ඇන්න වගේ වැඩේ සිද්ද වෙයි.
මේක කරන්නෙ මගේ Forex balance එක ටිකක් වැඩි ගර ගන්න හිතුන හින්ද...

කැමති අය PVT එන්න.. හැබැයි Basic මොකුත් දන්නෙ නැති අය නම් එන්න එපා... ඉගෙන ගෙන ඉන්න හොඳට....

100$ 200$ ලොස් කර ගන්න හොඳයි කට්ටියට...
EA විකුණන්න හැදුව නම් තව කමක් නෑ Screen Shot ඉල්ලුවට. මොකද EA ගොඩක් ඒව පට්ටපල් ජරාව.... 