Forex මැනුවල් කරන්න හරියට ඉගෙන ගන්න ඕනද?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,110
    4,252
    113
    Sri Lanka
    manදman;18292742 said:
    meknen pahadeli wenne uba tama karanne demmo trading:D

    ubata demo trading eke succes unu system 1k tiyanwa..dan ubat ona eka real money walin karanna??eth uba bayai lost wei kiyla,eka nisa elakiri forex kranna kattiyage salli walin karanna tama idea eka:D

    ekane muta dan screen shot dannada bari...:angry:ei etin danne kohomada real trading tama karanne ne ne

    ubata dan screen shot dannda barinam..passe dannda onet ne nikanma hitapn noda

    umbatath e para hithena dewal. Dan umba karanne mahaaa boru kaarayek gen siya dahas gaanak beraa ganiime mahaa wikramayak da? :D :D paw ban umba...
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,110
    4,252
    113
    Sri Lanka
    manදman;18292766 said:
    :lol::lol::lol: danata eka gonnek wat set une nadda ubata oya ube course ekata? rata gonnu denna(suddo denna) vitrada set une?

    umba wage ginnu set wenawa meke statement ekak damma nam boruwata edit karala :D :D but. Api gonnu nemei hoyanne. Awanka honda deyak igenagena diyunu wenna ona un. Nathuwa umba wage screen shot passe gihin rewatila salli winasa karaganna mattame gonnu nemei.. :P
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521

    ane ban mama rawteida uba kiyana gon kata walata..mama trust karanne investor passord dunnot vitrai..uba mata ube course nikan dunnat epaaa.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,110
    4,252
    113
    Sri Lanka
    honda profit ena EA ekak ehema pennuwa nam umba wage gonnu pata gaala polime ewi aniwa :D but, eken wenne uuth amaruwe, maath apaye yanne :D
    echchara charter ne api :D ai ban screen shot passe yanne. Dakina hama dema aththa nemei. Nodakina hama dema boru th nemei :P
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,110
    4,252
    113
    Sri Lanka
    manදman;18292793 said:
    ane ban mama rawteida uba kiyana gon kata walata..mama trust karanne investor passord dunnot vitrai..uba mata ube course nikan dunnat epaaa.

    umbata 1000$ kata wath denne ne kohomath. Epa nam ahawal ekakatada awith methana ranganne :P paduwe wedak balagena hitapanko redda :P anthimata nikan sawuththu wenawa. Umbe oya hema comment ekakinma matai wasiya ehema baluwoth :D
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    umbata 1000$ kata wath denne ne kohomath. Epa nam ahawal ekakatada awith methana ranganne :P paduwe wedak balagena hitapanko redda :P anthimata nikan sawuththu wenawa. Umbe oya hema comment ekakinma matai wasiya ehema baluwoth :D
    suddo dennata wasiyak nadda ban??:D
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    ane manda uba nam... nikamata screenshot ekakwath damma nam kattiya polime enawa.. .eth uba kisima proof ekak nathuwa kattiyata sadde daala dan meka kunu godak karagena

    nikamata hithala balapan ban... uba O/L,A/L classes yanakota, monawahari course ekak karanna yanakota podi search parak dala, kattiyagen ahala danagena, kalin karapu ewunge results etc danagena ehema newei da giye??

    methana inna ewuntath one ehema podi proof ekak... ube trading history eka balaganna puluwannam kattiyata sure ethakota.... eth ubata e tharam deyak therumganna puluwan bawak penne nehe...

    anyway good luck boss...
     
    Last edited:

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83

    ekane mcn mu screenshot wath dla thiyenam enna thibba..kohomada bn sure karanne aththada boruda kiyala..mama dakala thiyenawa..ona tharam forex classes thiyenawa..boruwata salli kada ganna than..muth e wage ekek da kiyala kauda bn danne..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    0.01 n gahagena hath awuruddak yai :P mata be echchara charter kanna..
    ----Sure ma nam, .o1 neve .1 pip value ekak dala profit karannako. Forex karala within one month ,Millionaires la una ayath innavane.-------Mava varadava therum ganna epa. trade full history ekama ona naha. Profit Loss kotasa vitharak methannata danna please.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,110
    4,252
    113
    Sri Lanka
    ekane mcn mu screenshot wath dla thiyenam enna thibba..kohomada bn sure karanne aththada boruda kiyala..mama dakala thiyenawa..ona tharam forex classes thiyenawa..boruwata salli kada ganna than..muth e wage ekek da kiyala kauda bn danne..

    ekath aththa thamai... Ambaanaka horu inna rate eka paratama wishwasa karanne kohomada. But, screen shots daala kee denek umbalawa me weddi rawattala ath da.. Anna e hindai mama screen shots walin or acccount history penna penna kattiyata meka denne naththe.. Onama karana kena, kepawena kena meka gaththama athi. Mokada mata meka kiyala didii diyunu wenna kisima uwamanawak ne. Mama mage gaana hoya gaththu gaman me wede nawaththanawa. Eth me thread eka mula indan agatama kiyawala balanna... Ethakota hemadema therei...
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,110
    4,252
    113
    Sri Lanka
    Screen Shots

    ඔන්න කට්ටිය Screen Shots බලන්න ඕන හින්ද මම දානව :P හැබැයි Course ‍Fee එක අනිවාර්යයෙන්ම වැඩි කරනව. මොකද මේක බලල වැහි වැහැල එන උන් මට වැඩක් නෑ. කිහිප දෙනෙක් හිටියම ඇති... 100$ ට උගන්නන්නෙ නෑ මේ පෝස්ට් එකෙන් පස්සෙ කිසි කෙනෙකුට. :no: අම්බානක කලකිරුණ මේකෙ ඉන්න සමහර උන් හින්ද. කිහිප දෙනෙක් ගොඩ දාන ගමන් මාත් හෙමීට ගොඩ යන්න බැලුවෙ. ‍කොහොමත් මම ගොඩ යනව. කාලය විතරයි පොඩ්ඩක් වැඩියෙන් යන්නෙ. දැන් කැමති කෙනෙක් එන්න. 300$ ට උගන්නන්නෙ... :frown: සල්ලි තියෙන ඒත් මේක කර ගන්න බැරි කට්ටිය විතරක් Call කරන්න 0715116302. :yes: දෙන්නෙක්ට ඉගැන්නුවට පස්සෙ මේක අනිවාර්යයෙන් 500$ කරනව. 500$ ත් දෙන්නෙක්ට ඉගැන්නවට පස්සෙ උගන්නන එක නවත්තනව.. :frown: ලයින් දෙන්නෙ නැතුව Screen Shots ඉල්ල ඉල්ල දඟලන්නෙ නැතුව වැඩේට ආව නම් යස අපූරුවට කියල දෙන‍ව 100$ ටම. මේකෙ කොමෙන්ට් දාගෙන Screen Shots ඉල්ල ඉල්ල දැඟලුව නැති මගෙන් පාඩම අහගත්ත කිහිප දෙනා අනිවා ගොඩ යනව මේ Strategy එක සති 2ක් Practice කරාට පස්සෙ..... :rolleyes:

    23v02t3.jpg

    16ibn0z.jpg
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    උබට මෙච්චරකල් ගියානෙ මේක හදා ගන්න අම්මපා... :P:rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :P:P
    අවුල් ද?

    නෑ බන් අව්ලක් නෑ සැක නොහිතෙන්ඩ හදල තියනව, මම මේ කල්පනා කරේ උබ මේක දාල 300 ඉල්ලනවනන් මගෙ එක දැම්මොත් කීයක් ගන්ඩ බැරිද කියල... :lol:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    නෑ බන් අව්ලක් නෑ සැක නොහිතෙන්ඩ හදල තියනව, මම මේ කල්පනා කරේ උබ මේක දාල 300 ඉල්ලනවනන් මගෙ එක දැම්මොත් කීයක් ගන්ඩ බැරිද කියල... :lol:

    cedric අයියා......
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,110
    4,252
    113
    Sri Lanka
    සැක නොහිතෙන්න? නොදකින් පොල් බූරුව :D ඒත් මුන්ගෙ හිතේ Edited කියල.. හරක් කියල මරන්නද..