Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    karan yamu macahn..patta los weema gana baya wena epaaa macahn la kawadawath forex waladi thman ta una paduwak waha gana kiyala dawaskata trade godakk nam dana epa kela wenawa withari..aa wageema godak waasi wenawa kiyalath eka digata trade danna epa thamnta yam kisi mattmakata mudalak awama eeken sana sena .. 200$ padu unoth 350$ wasi gana puluwan eeka nikam a wena deyak salli passe hamaba yana epa..market eka hodatama sell wena dawasak macahn friday digatama yamu api mehema waa gath signal gana kramayk ahu una eeka eka digata karala sarthakanm aniwaren hoda signal danam ubalath dana gana gdluk macahn...:cool::cool:
    :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
     

    J.MoRiartY

    Member
    Mar 5, 2012
    476
    11
    0
    pentonville prison(Temporary)
    forex karala anagathayak wath goda emakwath na eka thamai aththa..
    hodata igena gena job ekak karapalla nathnam thamange
    talent ekakin hari business ekakin hari salli hoyapalla boru wada
    walata time waste nokara... tharaha wenna epa mehama kiwwata..
    mage idea eka kiwwe..:)
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    forex karala anagathayak wath goda emakwath na eka thamai aththa..
    hodata igena gena job ekak karapalla nathnam thamange
    talent ekakin hari business ekakin hari salli hoyapalla boru wada
    walata time waste nokara... tharaha wenna epa mehama kiwwata..
    mage idea eka kiwwe..:)

    Thanks for your idea....
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Continuation Patterns

    matholdq.jpg


    මේ 2 ම එක හා සමාන වගේ පෙනුනත් Bullish Mat Hold Pattern එක Bullish Rising Three Methods Pattern ට වඩා ශක්තිමත්.

    • 1 වෙනි Candle එක තරමක් දිග විය යුතුය.
    • 2, 3, 4 Candles කෙටි විය යුතු අතර 1 වෙනි Candle එකේ Low අගයට ඉහලින් පිහිටිය යුතුය.
    • 4, 5 Candle තරමක පරතරයකින් පිහිටිය යුතු අතර 5 වෙනි Candle එක තරමක් දිග විය යුතුය.
    • 5 වෙනි Candle එකේ Close අගය සියල්ලටම ඉහලින් පිහිටිය යුතුය.
    Bullish Mat Hold Pattern සහ Bullish Rising Three Methods Pattern අතර වෙනස නම් Bullish Mat Hold Pattern හි 2 වෙනි Candle එක මුල් එකට වඩා පරතරයකින් තිබීමයි.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මේකෙම අනිත් පැත්තට අවොත් Bearish Continuation එකක්. Bearish Falling Three Methods Pattern කියලයි කියන්නෙ.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Forex Signals

    Forex Signals

    Forex Signal කියන්නෙ Currency Pair එකක Market එක හැසිරෙන විධිය ගැන දෙන අනාවැකියක්. අපි කාටවත්ම 100% ක් නිවැරැදි අනාවැකියක් පල කරන්න බැහැ. නමුත් සෑහෙන දුරට සාර්ථකව අනාවැකි පල කරන්න නම් අපි හොඳ අධ්‍යයනයක යෙදෙන්න ඕන. අපි දැනට සාකච්ඡා කලේ Technical Analysis හරහා Markrt එක
    අධ්‍යයනය කරන ක්‍රම කීපයක්.

    • Support Lines & Resistance Lines
    • Trend Lines
    • Candlestick Patterns


    Forex Signal එකක් නිවැරැදිව දෙන්නනම් එහි අඩංගු විය යුතු ප්‍රධාන කාරණා 3 යි.

    1. Trend(Up/Down)
    2. Take Profit
    3. Stop Loss

    Trend එක කියන්නෙ මින් පසු අගය වැඩි වේද(uptrend) අඩු වේද(downtrend) යන්නයි.
    Take Profit කියන්නෙ අප අනුමාන කරන දිශාවේ කොපමණ දුරක් යනවාද යන්නයි.



     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha

    signalc.jpg


    ඉහත පෙන්නලා තියෙන්නෙ Forex Signal එකක් හදාගන්න විධිය ගැන සරල උදාහරණයක්‌.(ශක්තිමත් Forex Signal එකක් නොවේ)
    අපිට Chart එකේ බැලුවම Downtrend එකක් තියෙන්නෙ. Trend line එකෙන් බැලුවාමත් ඒක පේනවා.(මේ Trend line එක Forex Signal එකක් තීරණය කරන්න තරම් ප්‍රභල නැහැ. උදාහරණය සඳහා පමණයි). එහෙමනම් දැන් අපිට අනුමාන කරන්න පුළුවන් අංක 1 විධියට Chart එක යයි කියල.
    එහෙමනම් අපි දාන්න ඕන Buy එකක්.(ඔන්න Trend එක තීරණය කලා)
    නමුත් අපි අනුමාන කරන දිශාව වෙනස් වෙලා Trend එක මාරු උනොත් අංක 2 විධියට හෝ 1.3133 රේඛාව කඩාගෙන ඉහල යයි. එහෙම උනොත් අපේ Account එකේ මුදල් ඉවර වෙන්නම Loss වෙයි. මේ පාඩුව වලක්වා ගන්න තමයි අපි Stop Loss එක දාන්නේ. එතකොට පොඩි පාඩුවක් එක්ක Trade එක Close වෙනවා. Money Management වලදි අපි Trade එකක් දාන්න ඕන අවම වශයෙන් Stop Loss:Take Profit=1:2 වත් තියෙන ආකාරයට. ඊට වැඩි නම් තවත් හොඳයි. 1:3, 1:4 වගේ. එතකොට අපි දාන Trade 50% ක් Loss උනත් අපි අවසානයේ Profit.
    දැන් අගය 1.3115 යි. පහලට අවොත් 1.3060 දක්වා එයි. ඉහල ගියොත් 1.3133 දක්වා ගිහින් හැරිලා පහලට එන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා අපි Stop Loss එක 1.3133 ම දාන්න හොඳ නැහැ. පොඩ්ඩක් ඉහලට දාන්න.(සාමාන්‍යයෙන් pips 10 ක් වත්) නමුත් මේ උදාහරණයේ මම දාල තියෙන්නෙ 1.3135. ඒ කියන්නෙ pips 20ක්.(1.3135-1.3115=20pips)

    Take Profit එහෙමනම් pips 40 ක් වත් දාන්න ඕනනෙ. 1.3115 - 1.3060=55pips. නමුත් අපි 1.3060 ටම දාන්න හොඳ නැහැ. සමහර වෙලාවට කිට්ටුවට ගිහින් හැරිලා එන්නත් පුළුවන්. ඒ නිසා තරමක් ඉඩ තියල Take Profit එක දාන්න. මම දාල තියෙන්නෙ 1.3075(40pips)
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    මම මේ Thread එක පටන් ගත්තෙ ඇයි කියන කාරණය පැහැදිලිව මම කියල තිබ්බත් කවුරු හරි මට පවුද්ගලිකව අපහාස කරලා තියෙනවා Negative Tags එකතු කරලා.(blcdilruk salli aran maru, forex cheater blcdilruk) මේ ටික අයින් කරන්න ක්‍රමයක් නැද්ද?
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    Last edited:

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    Me thread eka man keepa wathawakma dekala thiyenawa hebei kiyawanna onei kiya hithune nehe. ada nikameta thamai beluwe.

    koccara watina post ekaktha!

    Great work machan. hebetama bohoma watina thread ekak.


    Thank you very much for the valuable Post
     
    • Like
    Reactions: blcdilruk