Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....

lfxm.org

Member
Oct 29, 2011
44
2
0
LFXM_CCF_Trading System 2.1v

lfxm%20trading%20system.png

http://lfxm.org/index.php?option=com_content&view=article&id=44
 
kumara9721

Member
Jul 30, 2010
120
7
0
niyameta karanawa ban mama adai meccara deyak dakke mama dannawa mekata godak mahansiwenna ona kiyala macan 1.5000,1,5100,1.5150 wage awasana pips agaya 0 enakota resisten agaya wadida mekata trend line andina eka sartakada
 
itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    a21r.jpg

    ඔන්න දැන් තේරෙනවද?

    *****************************************
    මචන් තරහ වෙන්න නම් එපා මෙක තාම මට තෙරුනෙ නෑ :-( .tx a lot for advises friend ! :no:
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    49870002.jpg

    මේ තියෙන්නෙ Eur/Usd H1 Chart එකෙන් ගත්තු රූපයක්. මේකේ තියෙනේ Hammers, Shooting Stars, Hanging Man මම පෙන්නලා තියෙනවා. ඔක්කොම 13 ක්.
    1. Shooting Star
    2. N/A
    3.
    N/A
    4. Hanging Man
    5. Hanging Man
    6.
    N/A
    13.Hanging Man
    7.
    N/A
    8. N/A
    9. Shooting Star
    10.Inverted Hammer
    11.
    N/A
    12.N/A
    මේ ටිකෙන් අපි Trade කරනවානම් කරන්න ඕන 1, 5 ,13, 11 තැන් වලදි විතරයි. අනිත් තැන් වල දාන්න එපා කියන්නේ ඇයි කියල මම කියල දෙන්නම්.

    මෙකෙ රූපෙ මට පෙන්නෙ නෑ :(
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    Machan ube post tika patta.RoboForex wala auto Buy and Sell karana option ekak thiyenawada..Buy karapu or sell karapu ekakka nam apita close wena amount eka denna puluwanne??apita auto open wena option ekak nadda amout ekak dunnoth ??
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha

    ඔය අහපු හැම එකක්ම ඕනෑම MT4 හෝ ඕනෑම Trading Software එකක තියෙනවා
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මචෝ,මේ ත්‍රේඩ් එකෙ පිහිටිටෙන් එක දවසක් 3 hours වලින් 7$ හෙව්ව.ඒ වුනට වෑඩි තන්හාවට ගිහින් ඔක්කොම නෑති වුනා.

    But tx a Looooottt !
    ආ මචන් මෙකෙන් withdraw කරගන්න පුලුවන් ලෙසිම විදිහ මොකක්ද ?
     
    Broker කවුද?